Showing posts with label GeoffB. Show all posts
Showing posts with label GeoffB. Show all posts

Saturday, May 16, 2020

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Ratmalana depot, SLCTB bodied Ashok Leyland Viking bus (RL 177 / 23ශ්‍රී9334) at the Colombo central bus stand in 1981. The bus acquired to the fleet in 1979. Allocated for the services between Colombo and Hambantota under the route number 32. Photo by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ මාර්ග අංක 32 හම්බන්තොට වේදිකාවේ දී. 1979 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ හම්බන්තොට හා කොළඹ අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Geoff Bruse.

Friday, April 28, 2017

Old SLCTB bus stand - Galle

This photo was taken in 1981 in Galle, Southern, LK,.
Click for the full size picture.
Old SLCTB bus stand, Galle in 1981. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ගාල්ල මධ්‍ය බස් නැවතුම්පොල (පැරණි) 1981 වසරේ දී.

Monday, August 18, 2014

SLCTB bodied Ashok Leyland Viking from SLCTB Hoarana depot

This photo was taken on 1981 in  Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB, Now Sri lanka Transport Board- SLTB) Horana depot, SLCTB bodied Ashok Leyland viking bus (HR 58 / 23ශ්‍රී8369) playing in Colombo under the route number 125. The bus acquired to the fleet in 1977. Photo by: Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම., වර්තමානයේ ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ව තිබුණු ශ්‍රී ලංමගම විසින් බඳ සකසා ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් බස් රථයක් 1981 වසරේ කොළඹ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 125 යටතේ කරඳන හා කොළඹ අතර ධාවනය වී ඇත.

Saturday, October 12, 2013

SLCTB bodied Ashok Viking bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Mount Lavinia, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now Sri lanka Transport Board) Ratmalana depot, SLCTB bodied Ashok Leyland viking bus (RL 142 / 23ශ්‍රී8320) at Mount Lavinia. Playing on the route No 255 from Kottawa to Mount Lavinia. Photo was taken in 1981 by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වර්තමාන ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ව තිබුණු ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ගල්කිස්සේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ කොට්ටාව සිට ගල්කිස්ස බලා ධාවනය වී ඇත. 1978 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි.

Thursday, August 8, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Galle depot

This photo was taken on 1981 in Galle, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Galle depot, SLCTB bodied Ashok Leyland Viking bus (GL 11 / 29ශ්‍රී0438) at Galle in 1981. The bus acquired to the fleet in 1979. Allocated for the services between Galle and Matara under the route number 350. Photo by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. 1979 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සකසා ධාවනයට එක් කර ඇත. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 350 යටතේ ගාල්ල හා මාතර අතර ධාවනයට යොදවා තිබී ඇත.

Sunday, August 4, 2013

SLCTB bodied Ashok Viking bus from SLTB Mutur depot

This photo was taken on 1981 in Habarana, North Central (Rajarata), LK.
Click for the full size
Sri Lanka Central Transport Board (SLCTB) Mutur depot, SLCTB bodied Ashok Leyland viking bus (MU 14 / 23ශ්‍රී9352) playing to Mutur on route number 49 at Habarana in 1981. Photo by: Geoff Bruse -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් හබරණ දී. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේදී මාර්ග අංක 49 ඔස්සේ කොළඹ සිට මුතූර් බලා ධාවනය වන අවස්ථාවක දීය. ඡායාරූපය: Geoff Bruse

Sunday, March 24, 2013

CTB bodied Leyland Comet bus from SLCTB Udugama depot

This photo was taken on 1981 in Galle, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Udugama depot, CTB bodied Leyland Comet bus (UG 12 / 23ශ්‍රී4203) at Galle bus stand. Acquired in 1971 to the CTB service. Photo by: Bonusboy on Flickr. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වූ  ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ගාල්ල බස් නැවතුමේ දී. ලේලන්ඩ් සමාගම මගින්  නිෂ්පාදිත චැසියකට මෙරටදී ලංගම මගින් බඳ එකලස් කර ඇත. මෙම බස් රථය 1971 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය: Geoff Bruce

Thursday, October 18, 2012

CTB bodied Leyland Comet from SLCTB Moratuwa depot

This photo was taken on 1981 in SLTB Moratuwa depot, Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Moratuwa depot Leyland comet bus (23ශ්‍රී3784) in the depot premises. Photo by :Geoff Bruce. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්ව තිබු ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් ඩිපෝවේ දී. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත චැසියකට මෙරටදී බඳ නිපදවා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඡායාරූපය: Geoff Bruce.

Sunday, September 9, 2012

SLCTB bodied ISUZU BF 50 Buses from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kadugannawa, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Yatinuwara depot ISUZU BF 50 bus (YT 80) coming Out from the Kadugannawa Rock tunnel. It is operating out from Kandy along the Kandy road to Colombo on route 01. Photo by Geoff Bruse. -- කඩුගන්නාව බිම්ගෙයින් පිටතට පැමිණෙන ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබු ඉසුසු BF50 බස් රථයකි. මේවායෙහි බඳ ලං.ම.ග.ම. මගින් මද්‍ය වැඩපොළ වලදී එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේදී මාර්ග අංක 1 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකය. ඡායාරූපයේ හිමිකම Geoff Bruse මහතා සතුය.

Rear view of another ISUZU BF50 belongs to the Yatinuwara depot. -- කඩුගන්නාව බිම්ගෙය හරහා මහනුවර දෙසට ඇදෙන යටිනුවර ඩිපෝවට අයත් තවත් ඉසුසු BF 50 බසයක්.
This photo was taken on 1981 in Kadugannawa, Central, LK.
Click for the full size picture.

Tuesday, July 17, 2012

Ashok Leyland Comet CTB bodied bus from SLCTB Galle depot

This photo was taken in 1981 in Galle, Southern, LK,.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Ashok Leyland Comet bus (GL 14 / 23ශ්‍රී7044) at the Galle central bus stand. Body built by the CTB.  Pic by: Geoff Bruce. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වු අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ වල බඳ (body) ලං.ග.ම. මගින් මාධ්‍ය වැඩපොළ වලදී නිපදවා ඇත. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ දීය. (ඡායාරූපය: Geoff Bruce.)


Saturday, July 7, 2012

SLCTB bodied British Leyland Boxer bus from SLCTB Maharagama depot

This photo was taken on 1981 in Kollupitiya, Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Maharagama Depot classic British Leyland Boxer Bus (29ශ්‍රී5567) at Kollupitiya. (Pic by: Geoff Bruce) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම) මහරගම ඩිපෝවට අයත්ව තිබූ British Leyland Boxer වර්ගයේ බස රථයක් කොල්ලුපිටියේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පාසැල් බස රථයක් ලෙස යොදා තිබී ඇත. මෙම වර්ගයේ බස් ලංගම සතුව තිබී ඇත්තේ ඉතා සීම්මිත ගණනක් පමණි. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත චැසියකට මෙරටදී  බඳ නිපදවා ඇත. (ඡායාරූපය: Geoff Bruce)

Saturday, June 9, 2012

SLCTB bodied TATA, ISUZU, Ashok Leyland buses

This photo was taken on 1981 in Colombo, Western, LK.
Click for the full size picture.
TATA, ISUZU and Ashok Leyland SLCTB bodied buses parked at the central bus stand Pettah. Basically the same buses, but with chassis by Tata, Isuzu, and Ashok. This Photo Taken on 1981. Photo by: Geoff Bruse -- 1980 දශකයේ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය ප්‍රාණවත් කල පතාක යෝධයන් තිදෙනා. පිලිවෙලින් ටාටා, ඉසුසු සහ අශෝක් ලේලන්ඩ් යන වර්ග වල  තට්ටු (chassis)  යොදාගෙන ශ්‍රී ලං.ම.ග.ම. විසින් මධ්‍යම වැඩපොළ වලදී බඳ (body) සැකසූ බස් රථ 3 කි. මෙම ඡායාරූපය 1981 වසරේ කොළඹ ම.බ. කා. පරිශ්‍රයේ දී ලබාගත්තකි. ඡායාරූපය: Geoff Bruse.

Wednesday, June 6, 2012

B50F bodied Leyland Comet bus from SLCTB Kesbewa depot

This photo was taken on 1981 in Kasbewa, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kasbewa depot,  B50F bodied Leyland Comet bus (KB 04 / 22ශ්‍රී3903) parked at the rear of the depot in 1981. Photo by: Geoff Bruse --  ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) කැස්බෑව ඩිපෝවට අයත්ව තිබූ, B50F වර්ගයේ බඳකින් යුතු ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ඩිපෝව පසුපස ගාල් කර තිබියෙදී. 1959 වර්ෂයේ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කල මෙම බස් රථ 1980 දශකයේ මැද භාගය දකවාම ධාවනයේ තිබුණු බවට සැලයි.

Rear view of a CTB (Ceylon Transport Board) Leyland Comet bus in 1970 -- 1970 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මෙම වර්ගයේ බස් රථයක පිටුපස පෙනුම (කොළඹ ගාලු මුවදොර දී)
Click for the full size picture.

Friday, May 25, 2012

SLCTB bodied British Leyland Clysedale bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Rathmalana depot, SLCTB Ekala Workshop bodied British Leyland Clysedale bus (29ශ්‍රී5854) in-front of the depot premises. This photo was taken on 1981. Pic by:Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබූ Leyland Clysedale වර්ගයේ බස් රථයක් 1981 වසරේ ඩිපෝව ඉදිරිපිටදී. මෙම බස් රථ වලද තට්ටුව බ්‍රිතාන්‍යයෙන් ආනයනය කර, බඳ ලං.ම.ග.ම. මගින් ශ්‍රී ලංකාවේ නිපදවා තිබේ. ලංගම රථ ඇණිය සතුව පැවති දිගින් වැඩිම බස් රථයක් වන මෙහි මැදින් දොරක් පිහිටා තිබීමද විශේෂත්වයකි. මෙවැනි වටිනා පින්තුරයක් අන් අයගේ දැකගැනීම පිණිස flickr අඩවියේ පළ කල කර්තෘට (Geoff Bruse) විශේෂ ස්තූතියක් හිමි විය යුතුමය.

Side View of this Bus -- මම බස් රථය පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture.