Thursday, January 25, 2024

SLCTB bodied Ashok Leyland Viking 210 bus from SLCTB Panadura depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Panadura depot, SLCTB bodied Ashok Leyland Viking 210 bus (23ශ්‍රී8480) in Colombo. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1978. This photo was taken in 1981 while it was playing to panadura from Pettah under route number 100.  Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1978 වසරේ ධාවනයට එක්ල කරන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ දී. 1981 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 100 යටතේ පිටකොටුව සිට පානදුර බලා ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B+ කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

2 comments:

  1. B+ වර්ගීකරනය කියන්නේ මොකක්ද.....තේරේන විදිහට දුර රූට් දුවන්න බෑ වගේ

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංගම කාණ්ඩ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම්, පිවිසෙන්න>> https://sltbbus.blogspot.com/2020/06/e-d-c-b-b-a.html

      Delete