Tuesday, December 17, 2013

SLTB breakdown service - Welisara depot

This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී9113) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කාර්මික දෝෂයකට ලක්වුණු බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශය වෙත රැගෙන එමින්. 1978 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා බස් රථයක් ලෙස මීගමුව ඩිපෝවට ලැබී ඇති මෙම රථය පසුකාලීනව වැලිසර ඩිපෝවට ලබා දී ඇති අතර වැලිසර ඩිපෝව මගින් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

1987 වසරේ මීගමුව ඩිපෝව යටතේ බස් රථයක් ලෙස ධාවනය වන අවධිය පිළිබඳ අප පළ කල ලිපිය මෙතැනින්

4 comments:

  1. මම.පාෝගිකයෙක්.මාර්ගඅංක.900/1.කිරිබත්ගොඩ.රාගම.මාර්ගේ.නිතර.ගමන්.කරන.අයකි.මම.ලක්ශමන්.සේනාදිරයි.පුද්ගලික.ආරකශක.නිලදාරියෙකි.මෙවැනි.සේවාවක්.අගයකලයුතුය.එයයි.මිනිසත්කම.නිවැරදිසටහනක.වැඩහරියට.අගයමි.සැම.ේවකයකුම...ජයවෙි.CTB..

    ReplyDelete
    Replies
    1. රාගම බස් වැඩද හෙට

      Delete
  2. man me 900/1 bus 1ke nitharama gaman karana magiyaki.awankenma karyakshama ha manussakamen uth riyaduru mahathwaru ha riya sahayaka mahathwaru inne me 900/1 bus thunema.

    man respect karanawa e drives 3denatama ha riyasahayake 3denatama.

    ReplyDelete
  3. 23-9117 kandy north hapugoda kandy

    ReplyDelete