Showing posts with label KB. Show all posts
Showing posts with label KB. Show all posts

Saturday, November 5, 2022

Ashok Leyland Lynx 3900 bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013,  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5417) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in May 2013 while it was allocated for the services between Makandana and Piliyandala under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2013 වසරේ මැයි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 157/1 යටතේ මාකන්දන හා පිළියන්දල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Lynx 3900
Coach builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 3900 mm
Steering type :- Power
Seating capacity :- 33
Year of manufacture :- 2013
No of buses :- 283
SLTB type :- D
Status :- In service

Information as at 05.11.2022

Friday, June 12, 2020

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012 in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking 193 Hinopower, bus (NA-1184) at Piliyandala. Acquired to the SLTB fleet in 2005. Playing to Piliyandala from Bandaragama under the route number 162/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් පිළියන්දල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 162/1 යටතේ බණ්ඩාරගම සිට පිළියන්දල බලා ධාවනය වෙමින් තිබුණි.

Tuesday, March 27, 2018

Wesco ISUZU MT111 L bus from SLTB Kesbewa depot

This photo was taken on March 27, 2018 in Kesbewa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Wesco ISUZU MT111 L bus (KB 37 / 62-4289) in the depot premises. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111 L බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් කෝපරේෂන් හෙවත් පුදගලීකරණය කරන ලද ලංගම මධ්‍යම වැඩපොළ) මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථය වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය.

Wednesday, November 30, 2016

Lanka Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on March 19, 2015 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Lanka Ashok Leyland Viking bus (62-1882) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිපදවා ඇත.

Sunday, September 25, 2016

Rebodied Ashok Leyland Colombo Rider bus from SLTB Kesbewa depot

This photo was taken on June 16, 2016 in Boralesgamuwa, Western, LK, using a Xiaomi 2014811.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking Colombo Rider Re-bodied bus (KB 39 / GB-5485) at Boralesgamuwa. Re-bodied by (using a Latec Kesco) the depot. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් කෙස්කෝ (Kesco) වර්ගයේ බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඩිපෝව මගිනි. සෙත්ස්රිරිපාය කාර්යාල සේවා යටතේ ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Tuesday, November 17, 2015

SLTB Breakdown Service (Kesbewa Depot)

This photo was taken on March 19, 2015 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, classic Leyland Comet breakdown Service vehicle (23ශ්‍රී2779) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැස්බෑව ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Sunday, June 7, 2015

Hino HT2MLAA city bus from SLTB Kesbewa depot

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Hino HT2MLAA city bus (KB 109 / NA-1711) in the depot premises. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2015.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට යටතේ ධාවනය වන Hino HT2MLAA වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. කන්තලේ ඩිපෝව යටතේ තිබී ඇති රථය 2015 වසරේ මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු අංශය මගින් පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කැස්බෑව ඩිපෝව යටතේ ධාවනයට සපයා ඇත.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, April 2, 2015

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kesbewa depot

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KB 01 / 29ශ්‍රී0241) in the depot premises. Aquired to the SLCTB fleet in 1979. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලංමගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1979 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් කැස්බෑව ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. පසුකාළීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස සහ පිටුපස මුහුණත් මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, August 27, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Brij bodied Ashok Leyland Viking 193 Hinopower bus (NA-1118) in the depot premises. The bus acquired to the SLTB fleet in 2005. Allocated for the services between Kesbewa and Pettah under the route number 120 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලේනඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ශ්‍රී ලංගම හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර රථයේ බඳ ඉන්දියාවේ බ්‍රිජ් (Brij & Associates) සමාගම මගින් නිමවා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 120 යටතේ කැස්බෑව හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 14, 2014

Ruby bodied Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ruby bodied Ashok Leyland Viking bus (KB 29 / 63-0960) at Kataragama. Rehabilitated by the Kesbewa depot workers in 2013 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, රූබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත. මෙම බස් රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති බස් රථය, කැස්බෑව ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 8, 2013

Ashok Leyland Viking HinoPower bus from SLTB Kesdewa depot

This photo was taken on December 01, 2013 in Bulathsinhala, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking Hino Power bus (NA-3202) at the Bulathsinhala bus stand. Allocated for the services under the route number 120 between Bulathsinhala and Colombo via Horana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයකක් බුලත්සිංහල බස් නැවතුම්පොළේ දී. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 120 යටතේ බුලත්සිංහල හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. 2006 වසරේ ධාවනයට එක්වූ බස් රථයකි

Friday, September 6, 2013

Latec Re-bodied Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking bus (29ශ්‍රී8257) in the depot premises. The body re-bodied by the Latec (Pvt) Limited. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. පැරණි බස් රථයක් වූ මෙහි ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කල මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව ලටෙක් සමාගම මගින් (පුද්ගලික කරණය කරන ලද ශ්‍රී ලංගම කහගොල්ල වැඩපොළේ දී) නව බඳක්  සකසා නැවත ධාවනයට එක් කර ඇත.

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 8, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Dimo TATA LPO 1313/47 bus (KB 28 / 62-1853) in the depot premises. Body built by Dimo Lanka autoassembly Ltd. in 1994. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්, ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවකට ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු මුහුණත පසු කාලීන අලුත්වැඩියාවන් වලදී මුල් පෙනුමෙන් වෙනස් වී ඇත

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, May 31, 2013

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, ACCL bodied Ashok Leyland Viking bus (KB 11 / 61-4597) in the depot premises. Acquired to the PTS fleet in 1992. -- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්,  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ACCL (Automotive Coaches & Components Ltd) සමාගම මගින් නිපදවා ඇත. එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ 1992 වසරේ සේවා සඳහා ඒක වී ඇත.

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, March 19, 2013

SLTB supply division - Kesbewa depot

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Ashok Leyland Viking supply division service vehicle (30ශ්‍රී0580) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී0580 වේ. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසාගෙන ඇත.

අවසන් යාවත්කාලීනය: 2013 මැයි 31 

Thursday, February 14, 2013

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012  in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (KB 108 / NA-4178) playing on the route No 120 from Kesbewa to Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයට අයත් බස් රථයක් කැස්බෑවේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස රථයේ බඳ භාරත් කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය. රථය මාර්ග අංක 120 යටතේ කැස්බෑව සහ පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, January 23, 2013

Wesco ISUZU MT111 L bus from SLTB Kesbewa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Wesco ISUZU MT111L bus (62-4286) at Kataragama. Body built by Werahara Engineering Corporation (Wesco) with Duple Metsec (UK). This bus rehabilitated  (2012) by the Kesbewa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කතරගම දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථය 1996 වසරේ සැප්තැම්බර් මස අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. ධාවනයෙන් ඉවත්ව තිබුණු බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) කැස්බෑව  ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේදී මුල් පෙනුම ආරක්ෂාවෙන පරිද අලුත්වැඩියා කර තිබීම පැසසිය යුතු කරුණකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 7, 2012

Samawayaya re-bodied TATA LP 1510/52 bus from Kesbewa depot

This photo was taken on September 05, 2012  in kohuwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Samawayaya re-bodied TATA LP 1510/52 bus (63-4170) plying on the route no 120 at Kohuwala. This re-bodied by SLTB Badulla provincial workshop (bus Samawayaya) due to a bomb blast in 2008. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 120 යටතේ පුරහල බලා ධාවනය වන අවස්ථාවකි. බැලූ බැල්මට මෙය රුබී බඳ සහිත ටාටා 1210 බසයක් මෙන් දිස් වන්නේ මෙම බස් රථයට එම බස් රථයකින් සපයා ගත බඳක් බද්ධ කර පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර තිබීම නිසාවෙනි. මෙම බස් රථය 2008 වසරේ අප්‍රේල් මස 25 වන දින,  පිළියන්දල නගරයේදී (කහපොළ බලා ධාවනය වීමට සුදානම්ව තිබියෙදී) රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසු, ශ්‍රී ලංගම මගින් බදුල්ල ප්‍රාදේශීය වැඩපොලේ නොහොත් බස් සමවායයේ පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (කැස්බෑව ඩිපෝ බස් රථ සේදුම් අංගනයේ දී)
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මෙම බස් රථය බෝම්බ ප්‍රහාරයට ලක් වූ අවස්ථාව. - The 2008 Piliyandala bombing of  the "63-4170" commuter bus carried out on April 25, 2008 in Piliyandala, Sri Lanka, a suburb of Colombo. The bombing killed 26 and injured at least 64. Attacked by the LTTE terrorists (Now Inactive. Militarily defeated by the Sri Lankan Armed Forces in May 2009)
This photo was taken on April 25, 20008 in Piliyandala, Western, LK.
Click for the full size picture.

Tuesday, September 11, 2012

Lanka Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012  in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot (KB) Lanka Ashok Leyland Viking bus (61-6392) at Piliyandala bus stand. Body built by Lanka Ashok Leyland (pvt.) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනට වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පිළියන්දල බස් නැවතුම්පොළේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ උපයා ගෙවීමේ පදනම මත රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 342 යටතේ පිළියන්දල හා කොට්ටාව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 10, 2012  in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 6, 2012

B50F bodied Leyland Comet bus from SLCTB Kesbewa depot

This photo was taken on 1981 in Kasbewa, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kasbewa depot,  B50F bodied Leyland Comet bus (KB 04 / 22ශ්‍රී3903) parked at the rear of the depot in 1981. Photo by: Geoff Bruse --  ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) කැස්බෑව ඩිපෝවට අයත්ව තිබූ, B50F වර්ගයේ බඳකින් යුතු ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ඩිපෝව පසුපස ගාල් කර තිබියෙදී. 1959 වර්ෂයේ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කල මෙම බස් රථ 1980 දශකයේ මැද භාගය දකවාම ධාවනයේ තිබුණු බවට සැලයි.

Rear view of a CTB (Ceylon Transport Board) Leyland Comet bus in 1970 -- 1970 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මෙම වර්ගයේ බස් රථයක පිටුපස පෙනුම (කොළඹ ගාලු මුවදොර දී)
Click for the full size picture.