 |
This photo was taken on 1981 in Rathmalana, Western, LK. Click for the full size picture. |
Sri Lanka Central Transport Board (SLCTB) Rathmalana depot, SLCTB Ekala Workshop bodied British Leyland Clysedale bus (29ශ්‍රී5854) in-front of the depot premises. This photo was taken on 1981. Pic by:Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබූ Leyland Clysedale වර්ගයේ බස් රථයක් 1981 වසරේ ඩිපෝව ඉදිරිපිටදී. මෙම බස් රථ වලද තට්ටුව බ්‍රිතාන්‍යයෙන් ආනයනය කර, බඳ ලං.ම.ග.ම. මගින් ශ්‍රී ලංකාවේ නිපදවා තිබේ. ලංගම රථ ඇණිය සතුව පැවති දිගින් වැඩිම බස් රථයක් වන මෙහි මැදින් දොරක් පිහිටා තිබීමද විශේෂත්වයකි. මෙවැනි වටිනා පින්තුරයක් අන් අයගේ දැකගැනීම පිණිස flickr අඩවියේ පළ කල කර්තෘට (Geoff Bruse) විශේෂ ස්තූතියක් හිමි විය යුතුමය.
Side View of this Bus -- මම බස් රථය පැත්තෙන් පෙනෙන ආකාරය
 |
This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතලත.
 |
This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture. |