Showing posts with label ACCL. Show all posts
Showing posts with label ACCL. Show all posts

Sunday, August 28, 2022

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, ACCL bodied Ashok Leyland Viking bus (KD 34 / 61-2447) at the Kirindiwela bus stand. Acquired to the PTS fleet in 1991. It is observed that the original appearance of the bus has changed a lot in later times. This photo was taken in December 2012 while it was allocated for the services between Ranwala and Kirindiwela under route number 290.-- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්,  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කිරිඳිවැල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ACCL (Automotive Coaches & Components Ltd) සමාගම මගින් නිපදවා ඇත. එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ 1991 වසරේ සේවා සඳහා ඒක වී ඇත. 2012 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 290 යටතේ රංවල හා කිරිඳිවැල අතර ධාවනයට යොදවා තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නනිරීක්‍ෂණය වේ.

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Technical Specifications
Make :- Ashok Leyland
Model :- Viking 222
Coach builder :- Automotive Coaches & Components (ACCL) Ltd in India
Steering type :- Normal
Wheel base :- 5334 mm
Year of manufacturing :- 1991
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 28.08.2022

Sunday, September 6, 2020

ACCL bodied Ashok Leyland Viking 193 modified bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, ACCL bodied Ashok Leyland Viking 193 modified bus (PT 01 / 60ශ්‍රී5748) at the Puttalam bus stand. Body built by Automotive Coaches & Components Ltd (ACCL) according to the SLTB specifications. Acquired to the SLTB fleet in 1988. Allocated for the services between Kiwula and Puttalam. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පුත්තලම බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව Automotive Coaches & Components Ltd හෙවත් ACCL සමාගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් නිසා මෙම රථයේ මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිවුල හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, December 11, 2014

ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus (GL 58 / 60ශ්‍රී6205) at the Galle bus stand. Body built by Automotive Coaches & Components Ltd  (ACCL)  according to the SLTB specifications. Acquired to the fleet in 1988. Allocated for the services between Delkada and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම මැනුම් වලට අනුව Automotive Coaches & Components Ltd  හෙවත් ACCL සමගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 15, 2013

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Horana depot

This photo was taken on December 01, 2013 in Bulathsinhala, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hoarana depot, ACCL bodied Ashok Leyland Viking bus (61-3870) at the Bulathsinhala bus stand. Acquired to the Horana depot in 2012 from the Mattakkuliya depot. The bus ready to leave for Niggaha via Pahiyangala under the rout number 286/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන, ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බුලත්සිංහල බස් නැවතුමේ දී. රථය 2012 වසරේ හොරණ ඩිපෝවට ලැබී ඇත්තේ මට්ටක්කුලිය ඩිපෝවෙනි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 286/1 යටතේ බුලත්සිංහල හා නිග්ගහ අතර ධාවනයට යොදවා තිබුණි. ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකට පාහියංගල බලා යන මගීන්ට බුලත්සිංහල සිට මෙම බස් රථයෙන් ගමන්පහසුව සලසාගත හැක.

This photo was taken on December 01, 2013 in Bulathsinhala, Kalutara, Western, LK, using a Samsung S5230W 
Click for the full size picture.

Friday, May 31, 2013

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, ACCL bodied Ashok Leyland Viking bus (KB 11 / 61-4597) in the depot premises. Acquired to the PTS fleet in 1992. -- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්,  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ACCL (Automotive Coaches & Components Ltd) සමාගම මගින් නිපදවා ඇත. එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ 1992 වසරේ සේවා සඳහා ඒක වී ඇත.

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, October 22, 2012

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Anuradhapura depot

This photo was taken on May 01, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, ACCL bodied  Ashok Leyland Viking bus (AP 06 / 61-4243) at Battaramulla, Koswatta. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ACCL බඳ සහිත බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තේ දී. 1990 දශකයේ මුල භාගයේ දී එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ඩිපෝ මට්ටමෙන් මෙම බස් රථ මිලදී ගෙන ඇත. 2012 වසරේ මැයි මස විශේෂ චාරිකාවක් සඳහා කොළඹට පැමිණි අවස්ථාවකි.

Wednesday, February 1, 2012

ACCL bodied Ashok Leyland Viking 210 bus from SLTB Ratmalana depot

This photo was taken on December 22, 2011, in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, ACCL bodied Ashok Leyland Viking 210 bus (RL 05 / 61-3869) in Colombo. The bus aquired to the PTS Mattakkuliya fleet in 1992. This photo was taken in December 2011 while it was allocated for the services between Mount Lavinia and  Pettah under route number 101. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන, ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 බස් රථයක් බම්බලපිටියේ දී. ඉන්දියාවේ ACCL සමාගම මගින්ර බඳ නිමවා ඇති රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 101 යටතේ ගල්කිස්ස සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබුණි.
This photo was taken on July 31, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.