Friday, June 12, 2020

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012 in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking 193 Hinopower, bus (NA-1184) at Piliyandala. Acquired to the SLTB fleet in 2005. Playing to Piliyandala from Bandaragama under the route number 162/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් පිළියන්දල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 162/1 යටතේ බණ්ඩාරගම සිට පිළියන්දල බලා ධාවනය වෙමින් තිබුණි.

No comments:

Post a Comment