Tuesday, October 29, 2013

Veera bodied Ashok Leyland ULE city buses from SLTB Maharagama depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-5537) at the Central Bus Stand. Ready to leave for Negombo via newly opened Katunayake Express Way (E03). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය, අලුතින් විවෘත්ත කරන ලද කොළඹ කටුනායක අධිවේගී මාර්ගය [E 03] ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. අකෙකුත් නාගරික සේවා බස් රථයකට වඩා ඇති වෙනස් කම් නම්, දුර ගමනකට ගැලපෙන පරිදි උස් ආසන තිබීම හා තනි දොරකින් යුක්ත වීමයි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Rear view of  another veera city bus (NB-4843) -- මෙම වර්ගයේ තවත් බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Side view a Veera city bus -- බස් රථයක් පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

15 comments:

  1. Mewa indian ewada ?
    Me bus wala nimawa hondada ? Penumen nan awlak na wagei penne....

    ReplyDelete
    Replies
    1. ow meka ndian! but, meke kiyanna tharm loku awulakuth naha! :)

      Delete
  2. No luggage space for airport passengers

    ReplyDelete
    Replies
    1. this is not an airport bus. this is a Negombo City bus. Airport buses have luggage rooms! :)

      Delete
  3. Me modle eka nam lassanayi thawama yanna chance ekak labune naha Micro bus ekenam dawasak giya aththatama asa hithuna CTB eka dan perta wada tikak hari diyunuyi kiyala. mehe Abu dhabi wala thiyenawa MAN city buses tikak me wage habayi 3 doors.

    ReplyDelete
    Replies
    1. meka Expressway walama duwanna hadapu model ekak wage. mokada Normal veera city bus eke 2 doors enawa. :)

      Delete
  4. මාර්ග අංක 99 බදුල්ල කොළඹ පාරටත් දාමුද මේවගේ බස් එකක්.

    ReplyDelete
    Replies
    1. බදුල්ල කොළඹ දුවන්න නම් මේක ගැලපෙන එකක් නැහැ! මේක හොඳ නගර ආශ්‍රිත සේවා වලට තමයි! බදුල්ල දුවන්න හොඳයි Viking AX එකක් නම්. එකේ ලගේජ් පහසුකමත් තියෙන නිසා. :)

      Delete
  5. uthpala veera bus eka samanya viking engin ekakda thiyenne nathnam mokakda thiyenne?

    ReplyDelete
  6. ME BUS EKA AUTO GEAR DA?

    ReplyDelete
  7. උත්පල,මේක අයත් වෙන්නේ සුඛෝපභෝගී කාණ්ඩයට.මේ වගේ කෙටි දුර සේවාවට නම් හොඳම මේ වගේ බස් තමයි.මම දැක්කා වොල්වෝ බස් එකකුත් දුවනවා.

    ReplyDelete
  8. me volvo bus aye gennane nadda ??? aluthi gennana katunayake express way 1 ta dana bus NB JL KE wage depot walta denne nadda???

    ReplyDelete
  9. අපෝ. මේක ඇතුලේ ලොකු පෙට්ටි දෙකක් තියනවා , අපරදේ බස් එක ගොඩක් දික් වෙලා තියෙන්නේ මේක නිසා, හොඳට තව ටික සැලසුම් කරන්න තිබුන මට හිතුන මම මේ බුස් එකේ යනකොට,, අනික නගින දොර ලගම තමයි අමතර රෝදය තියෙන්නේ මොකක්ද උරෙකින් දාල .. මටනම් මේ බස් එක නැ

    ReplyDelete
  10. Me bus dan dakinna na.Mokada wela thiyenne?

    ReplyDelete