Saturday, May 11, 2019

Prakash bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 25, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Prakash bodied Ashok Leyland Viking AC luxury bus (ND-1117) in the depot premises. Allocated for the Expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, ප්‍රකාශ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වකිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අමතර සේවා සඳහා යොදවා තිබුණි. 2014 වසරේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම යටතේ ලියාපදිංචි වී ඇති රථය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

2 comments:

  1. මේ වර්ගයේ බස් 2ක් MH අයට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හයර් එකට ගත්ත බස් නම් ගොඩක් තියෙනවා. මේ ජාතියෙන් දැක්කේ මේක විතරයි.

      Delete