Showing posts with label E 03. Show all posts
Showing posts with label E 03. Show all posts

Tuesday, October 29, 2013

Veera bodied Ashok Leyland ULE city buses from SLTB Maharagama depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-5537) at the Central Bus Stand. Ready to leave for Negombo via newly opened Katunayake Express Way (E03). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය, අලුතින් විවෘත්ත කරන ලද කොළඹ කටුනායක අධිවේගී මාර්ගය [E 03] ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. අකෙකුත් නාගරික සේවා බස් රථයකට වඩා ඇති වෙනස් කම් නම්, දුර ගමනකට ගැලපෙන පරිදි උස් ආසන තිබීම හා තනි දොරකින් යුක්ත වීමයි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Rear view of  another veera city bus (NB-4843) -- මෙම වර්ගයේ තවත් බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Side view a Veera city bus -- බස් රථයක් පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, October 28, 2013

Newly started Katunayake - Colombo Luxury bus service Via Katunayake Expressway (E03)

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand depot (CBS) Ashok Leyland Viking AC luxury bus at the Central Bus Stand.  Ready to leave for Katunayaka via newly opened Katunayake Express Way (E03). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC සුඛෝපබෝහී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය, අලුතින් විවෘත්ත කරන ලද කොළඹ කටුනායක අධිවේගී මාර්ගය [E 03] ඔස්සේ කටුනායක බලා ධාවනය වීමට සූදානමින්.

ම. බ. ක. පරිශ්‍රයෙන් හා කටුනායකින් හා මීගමුවෙන් විනාඩි 20 න් 20 ට බස් රථය බැගින් පිටත් කරවීමට ලංගමය සූදානමින් සිටී. මගී ඉල්ලුම පරිදි ඉදිරියේදී බස් රථ යොදවන බව ශ්‍රී ලංගම වැඩිදුරටත් සඳහන් කරයි.

Another 2 buses awaiting to leave for Negombo and Katunayake via the Express way -- මීගමුව හා කටුනායක බලා ධාවනය වීමට සූදානමින් තිබෙන තවත් බස් රථ දෙකක්.
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

බස් සේවය ආරම්භ කරමින් ගරු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා විසින් ධාවනය කරවන පළමු බස් රථය මධ්‍යම බස් නැවතුමෙන් පිටත් වීම.
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අධිවේගී ධාවනයේ 
This photo was taken on October 28, 2013 in Negombo, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

කටුනායකට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන ඇමතිතුමා 
This photo was taken on October 28, 2013 in Katunayake International Airport, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Katunayake Luxury bus stand -- කටුනායක සුඛෝපබෝගී බස් නැවතුම්පොළ
This photo was taken on October 28, 2013 in Katunayake International Airport, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.