Saturday, February 9, 2019

Veera bodied Ashok Leyland ULE luxury bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE luxury bus (NB-7991) in the depot premises. Allocated for the Southern Expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, Veera බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

1 comment:

  1. ඔය ජාතියේ බස් එකක් දාලා හවස මතුගම - මහරගම ගමන් වාරය දිව්වා අධිවේගී මාර්ගය හරහා.

    ඒත් දැන් ඒක නැවතිලා.

    ReplyDelete