Sunday, October 29, 2023

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Monaragala depot

This photo was taken on October 28, 2023, in Makumbura, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2077) at Makumbura. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Monaragala.This photo was taken in October 2023 while it was leaving for Colombo from Makumbura MMC. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුරේ දී. රථය කොළඹ හා මොණරාගල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2023 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොළඹ බලා පිටත් වෙමින් තිබුණි.

No comments:

Post a Comment