Showing posts with label y2021. Show all posts
Showing posts with label y2021. Show all posts

Sunday, June 19, 2022

Ashok Leyland Lynx Smart 3900 bus from SLTB Teldeniya depot

This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Ashok Leyland Lynx Smart 3900 bus (NE-1027) in the depot premises. The bus was acquired to the depot fleet in 2021 under a special project by the Presidential secretariat and specially allocated for the Meemure Udadumbara route. This photo was taken on 23rd February 2021 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙනිය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx Smart 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ආසන 28 කින් සමන්විත රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර 2021 වසරේ ඩිපෝවට ලැබී ඇත්තේ ජනාධිපති කාර්යාලය යටතේ මෙහෙයවූ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ය. ඒ අනුව රථය මීමුරේ හා උඩදුම්බර අතර නව සේවාවක් ලෙස ධාවනයට එක් කර ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් ඩිපෝවට පැමිණ තිබුණි.

This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.


රථයේ ඇතුලත -- Intirior of the bus
This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Wednesday, August 25, 2021

AsiaStar JS6752T bus from SLTB Colombo City Bus service

This photo was taken on January 15, 2021, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, AsiaStar JS6752T bus at the multimodal transport center, Makumbura. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 01. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ඒෂියාස්ටාර් JS6752T වර්ගයේ බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 1 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ලබාගන්නා ලද්දේ City Bus සේවාවේ සමාරම්භක දිනයේ දීය.

Friday, May 7, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on March 17, 2021, in Ethul Kotte, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus (NC-2802) at the Ethul Kotte. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 174 between Makumbura and Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් ඇතුල් කෝට්ටේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 174 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත.

Sunday, January 31, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on January 18, 2021, in Bambalaptiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus at the Bambalapitiya junction. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 02. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 2 යටතේ මෙලෙස මාකුඹුර හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා ඇත.