Sunday, November 25, 2018

Latec TATA LP 1510/52 bus from SLTB Nawalapitiya depot

This photo was taken on November 11, 2017 in Nawalapitiya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Latec TATA LP 1510/52 bus (NW 60 / 63-4838) in the depot premises. Body built by Latec with Duple Metsec in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක්  ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ ලටෙක් සමාගම මගින් (පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී) බඳ එකලස් කර ධාවනයට එක් කර ඇති රථයේ පැති ජනෙල් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ නාවලපිටිය හා යටියන්තොට අතර ධාවනයට යොදවා තිබුණි

No comments:

Post a Comment