Sunday, March 8, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Wesco TATA LPO 1313/55 bus (NW 42 / 62-7305) near the Nawalapitiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the NEBC fleet in 1998. Allocated for the services between Nawalapitiya and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් නාවලපිටිය බස් නැවතුම්පොළ අසල දී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට නුවරඑළිය බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වී ඇති මෙම බස් රථය ඡායාරූපය ලබාගන්නා අවසථාවේ සාමාන්‍ය සේවා යටතේ නාවලපිටිය හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. (මුල් ආසන වෙනස් වී ඇත)
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment