Monday, September 2, 2013

SLTB modified Wesco ISUZU bus from SLTB Matugama (Ex-Mobile Operation Unit)

This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Wesco ISUZU bus (63-2961) in the depot premises. This bus used as the Mobile Operation Unit bus of the SLTB. Now using for normal services. Body Modified by SLTB Kurunegala Workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මතුගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයකි. මෙම රථයේ ඇති විශේෂත්වය නම් කලක් මෙම රථය ශ්‍රී ලංගම ජංගම මෙහෙයුම් ඒකක රථයක් ලෙස භාවිතා වී තිබීමයි. එකල මෙම රථය තුල ඇඳක්, ජල සැපයුම් පද්දතියක්, දුරකථන පහසුකම්, කුඩා කාර්යාලයක් හා කුඩා රැස්වීම් ශාලාවක් ආදිය තිබී ඇත. මෙම රථය ජංගම මෙහෙයුම් ඒකකයක් ලෙස සකසා ඇත්තේ කුරුනෑගල ප්‍රාදේශීය වැඩපොළ මගිනි. ජංගම මෙහෙයුම් ඒකකයක් ලෙස පරිවර්ථනයට පෙර නිට්ටඹුව ඩිපෝවට අනියුක්තව තිබුණු මෙම බස් රථය වර්තමානයේ ජංගම මෙහෙයුම් ඒකක රථයක් ලෙස භාවිතා නොවන අතර මතුගම ඩිපෝවට අනියුක්තව සාමාන්‍ය සේවා යටතේ ධාවනය වේ. වර්තමානයේ බසයට ජවය සැපයෙන්නේද අශෝක් ලේලන්ඩ් එන්ජිමක් මගිනි.

Side view -- මෙම බස් රථය පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Inside of this bus as the Mobile operation unit (Pic by: Upul Senadheera) -- ශ්‍රී ලංගම ජංගම මෙහෙයුම් ඒකකය ලෙස භාවිතා වූ අවදියේදී මෙම බස් රථයේ ඇතුලත. (ඡායාරූපය: උපුල් සේනාධීර මයා)
Click on the image for full size picture.

10 comments:

  1. KGS depot eke tiyanawa NB-2552 Turbo bus ekak, ekath supiriyatama modify karala tiyenne, kurunegala kandy duwanne, KGS depot eke tiyana supirima bus ekak, puluwannam aa bus eketh images tikak danda

    ReplyDelete
  2. Jangama ekaekayen mokakda kerenna ?

    ReplyDelete
    Replies
    1. Outstation giya niladhareenta nawathan ganna, office wada karanna, oona deyak meken karanna puluwan kama thibila thiyenwa. :)

      Delete
  3. ai me bus eka kalin thibba widihata dan bawitha karanne naththe?

    ReplyDelete
    Replies
    1. eka bhawitha wenna nathuwa athi. e nisa bus eka aaye normal service deela. :(

      Delete
  4. thanks photo eka dammata....!!
    habai dan meka kala thiyenne....ganna deyak na...

    ReplyDelete
    Replies
    1. aparade! me wesco bus tika parissam kara gatta nam watinawa. :(

      Delete
  5. oya jathiye bus dan ena ashok Leyland bus tharanwath gassenne na, aa tharamata comfortable

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...