Saturday, December 17, 2016

Ruby bodied TATA 1210 C bus from SLTB Hanguranketa DTS

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketa driver training school (DTS), Ruby bodied TATA 1210 c bus (HK 25 / 61-3733) at in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210c වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක්වූ බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. 61 0526 kandy south dan eka brek down bus ekak

    ReplyDelete