Wednesday, July 19, 2017

SLTB bus stand - Hanguranketha

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Hanguranketha SLTB bus stand in March 2016. -- හඟුරන්කෙත ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති හඟුරන්කෙත ඩිපෝවට අයත් බස් රථ. එම අවස්ථාවේ රිකිල්ලගස්කඩ බලා මාර්ගයේ ධාවනය වන බස් රථයක් ද පසෙකින් දිස් වේ. 2016 වසරේ මාර්තු මස 17 වන දින.

No comments:

Post a Comment