Friday, March 18, 2016

Ashok Leyland Viking modified bus from SLTB Hanguranketha depot

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot Ashok Leyland Viking Bus (HK 36 / 63-2779) in the Depot premises. This bus rehabilitated and modified by the depot -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. අනතුරකට ලක්වීමෙන් පසු ඩිපෝව මගින් අලුත්වැඩියා කර මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල්  පෙනුම වෙනස් වී තිබුනද රථය ඉතා හොඳ ධාවන තත්වයෙන් පවත්වාගෙනයාම පැසසිය යුතුය. පදියපැලැල්ල හා මහනුවර අතර ධාවනයට යොදවා අත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

1 comment: