Thursday, August 2, 2012

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Embilipitiya depot

This photo was taken on July 02, 2012, in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Viking 210 Turbo bus (EMB 73 / NB-1209) at the Karapitiya bus satnd. Acquired to the depot fleet in September 2012 under a special leasing scheme. This photo was taken in July 2012 while it was allocated for the services between Embilipitiya and Karapitiya under route number 61. Another Ashok Leyland Viking Hinopower bus (NA-4221) belongs to the Koggala depot also at the next. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කරාපිටිය බස් නැවතුමේ දී. 2012 වසරේ ධාවනයට එක්වී ඇති රථය උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 2012 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ඇඹිලිපිටිය හා කරාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. වම් පසින් දැක්වෙන අනෙක් බස් රථය කොග්ගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයකි.

No comments:

Post a Comment