Monday, July 20, 2015

Latec TATA 1510 DM bus from SLTB Embilipitiya depot

This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Embilipitiya depot Latec TATA 1510 bus (EMB 52 / GD-8037) at Embilipitiya. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය නගරාසන්නයේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. 2001 වසරේ ධාවනයට එක්වී පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථයද හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් ඇඹිලිපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පැති ජනේල වෙනස් වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...