Monday, July 20, 2015

Latec TATA LP 1510/52 bus from SLTB Embilipitiya depot

This photo was taken on September 25, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot Latec TATA LP 1510/52 bus (EMB 52 / GD-8037) at Embilipitiya. Body built by Latec with Duple Metsec (UK) and acquired to the SGBC fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2012 to celebrate the President's induction. Allocated for the services between Suriyawewa and Embilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය නගරයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ ධාවනයට එක් කර ඇත.  පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී ඇඹිලිපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ සූරියවැව හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 25, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment