Sunday, February 22, 2015

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-8742) in the Maharagama depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the on the southern expressway between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාද් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. කාර්යාල වේලාවට , රත්නපුර ප්‍රදේශයේ සිට ( 122 ) අළුත් පාරෙන් කොළඹ යන
    ශ්‍රී ලංගමට අයත් එකම එක බස් රථයට ! කඩාකප්පල් කාරීගෙන් වන බාධා හිරිහැර වහාම වළකා දෙන්න!

    මඟීන්ගෙන් ලංගමට ඉල්ලීමක්.

    මහත්මයාණෙනි,


    කාර්යාල වේලාවට එරත්න සිට කුරුවිට හරහා අළුත් පාරෙන් කොළඹ යන ශ්‍රී ලංගම දැරණියගල ඩිපෝවේ බස් රථයට එරත්නේ බලපත්‍ර රහිතව අනවසරෙන් බස් ධාවනය කරන පුද්ගලයෙකුගෙන් නිරන්තරව බාධා එල්ල වෙයි. පසුගිය සතියේ එම බස් රථයට කුරුවිට පරකඩුව ප්‍රදේශයේදී ගල් මුල් ප්‍රහාරයක් එල්ල විය, මෙම ප්‍රහාරය එල්ල වුයේ එරත්න පදිංචි පී. කරුණාරත්න හෙවත් හමුදාවේ කරුණේ ලෙස එරත්නේ කූප්‍රකට දාමරිකයාගේ අනුදැනුම ඇතිව බව එරත්න නගරයේ බොහෝ දෙනා පවසති. තවද පසුගිය බ්‍රහස්පතින්දා කුරුවිට නගරයට ආසනයේදී එම බසයට ඇණ තබා ඇත, මේ නිසා අදාළ බසය දැරණියගල ඩිපෝව විසින් තාවකාලිකව නවතා දමා ඇත. මේ නිසා මඟීන් විශාල පිරිසක් ඉතාමත් අපහසුවට පත්ව ඇත. ඒ නිසා මේ ගැන ලංගම බලධාරීන්ගේ කඩිනම් අවධානය වහා යොමු කරන්නැයි මඟීන් ඉල්ලා සිටිති. මේ පිළිඹඳව කරුණාකර දැරණියගල ඩිපෝවෙන්ද කරුණු විමසා අදාළ පුද්ගලයාට විරුද්ධව දැඩි ලෙස නීතිය
    ක්‍රියාත්මක කොට හැකි ඉක්මනින් අදාළ බස් රථය නැවත ධාවනයට යොදවන ලෙස මඟීහු ඉතා ඕනෑකමින් ලංගම
    බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති,

    මෙයට,
    දැඩි අපහසුතාවට ලක්ව සිටින දැරණියගල, එරත්න, කුරුවිට හා ඉන් එහා මඟීන්,

    ReplyDelete