Saturday, March 29, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Lanka Ashok Leyland Viking bus (EMB 09 / 62-1991) in the depot premises. Body built in Sri Lanka by Lanka Ashok Leyland Limited. Rehabilitated and modified in 2013 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී (හෝමාගම වැඩපොළේ දී) නිමවා ඇත. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ඇඹිලිපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසය.

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. අශෝක් ලේලන්ඩ් හෝමාගම වැඩ පලේ මුල් කාලෙ බස් මිට ටිකක් වෙනස් වගේ නේද? ටිකක් ටාටා බස් මූණට හුරු ශෙල් එක නම් ඔය වගේම පුළුල් ගමනාන්ත පුවරුවක් තිබුනු එකක්. බස් එක බඳ ටිකක් ඇතුලට වක් වුන ටයර් එලියට පැනපු ගතියක් තිබුනා. බ්ලොග් එකේදි මම දැක්කෙ නැහැ ඒ වගේ බස් එකක් තවම.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හොයා බලන්නම්! ස්තූතියි තොරතුරට :)

      Delete
  2. සෑහෙන මහන්සි වෙලා කරන වැඩක් බව පේනවා!

    කමෙන්ට් වැටෙනවා අඩු වුනාට දිගු කාලීනව සෑහෙන ප්‍රයෝජනවත් වැඩක්. දිගටම කරගෙන යන්න සුබ පැතුම්!

    ReplyDelete