Wednesday, February 29, 2012

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kadawatha depot

This photo was taken on February 24, 2012, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, TVS bodied Ashok Leyland Comet Minor bus (KW 25 / 62-2345) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත්  TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත.

Saturday, February 25, 2012

Hino KC-HU2MLCA City bus from SLTB kadawatha depot

This photo was taken on February 24, 2012 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Hino Akashi (KC-HU2MLCA) city bus (NA-0547) in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් "හීනෝ HT" වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ 2004 දී ඇතිවූ සුනාමි ව්‍යසනය සමග ජපන් ආධාර ලෙස ලැබුණු ඒවාය. රථය මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Viking AC luxury bus (NB-2463) in the Thalangama depot premises.  The bus acquired to the depot fleet in 2012 under a special Leasing scheme. Specially purchased for the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ම.බ.කා. ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදා ගැනීමට නියමිතය. ඩිපෝව වෙත ලබා දීමට පෙර මෙලෙස තලංගම ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට ඇත.

This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210
click for the full size picture.

This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210
click for the full size picture.

Saturday, February 18, 2012

Wesco ISUZU MT 111 bus from SLTB Katubedda depot

This photo was taken on February 13, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board Katubedda depot Wesco ISUZU MT 111 bus (KTB 12 / 62-3797) at Bambalapitiya. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec. A massive crowd due to a private bus strike on the day. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. රථය පුද්ගලික බස් වර්ජනයකට මුහුණ දෙමින් මාර්ග අංක 100 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ (ISUZU MT 111) තට්ටුවකට (chassis), එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ (body) සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. හොඳ තත්වයේ තට්ටුවක් (chassis) සහ සවිශක්තියෙන් යුතු බඳකින් (body) යුක්ත නිසා මෙම බස් රථ අදටත් ශ්‍රී ලංගම හා එක්ව අමිල ජනතා සේවයක් ඉටු කරයි.

Sunday, February 12, 2012

City Tour Routemaster bus from SLTB Negombo depot

This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot City Tour Routmaster double decker bus (60ශ්‍රී6635)  in the depot premises. Acquired to the SLTB service in 1989 as a British aid. Modified as a city tour bus by Ekala Lakdiwa Workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1989 වසරේ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මෙම බස් රථය 2013 වසරේ මුල භාගයේ දී ශ්‍රී ලංගම ඒකල ලක්දිව වැඩපොළේ දී නගර සංචාර බසයක් ලෙස පරිවර්තනය කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතුලත (පහල තට්ටුව).
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This bus before convert as a City Tour bus -- මෙම බස් රථය නාගරික සේවා බස් රථයක් ලෙස පරිවර්තනය කිරීමට පෙර 2012 ඔයාමඩුව, දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ දී.
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

SRILANGAMA bodied Ashok Leyland Viking 193 bus from SLTB Anuradapura depot

 This photo was taken on February 7, 2012, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradapura depot SRILANGAMA bodied, Ashok Leyland Viking 193 bus (AP 13 / 30ශ්‍රී3721) near the Anuradapura railway station. Acquired to the SRILANGAMA fleet in 1983. This photo was taken in 2012 while it was running under the Deyata Kirula exhibition special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් බස් රථයක් අනුරාධපුර දුම්රිය ස්ථානය අසල. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ශ්‍රීලංගම විසින් බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක් වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ 2012 ප්‍රදර්ශනයේ විශේෂ සේවා සඳහා යොදවා තිබිණි.

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

City tour MCW Metro bus from SLTB Ratmalana depot

This photo was taken on February 7, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Rathmalana depot MCW metrobus (RL 57 / NA-0775) in-front of the Anuradhapura railway station. -- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් 'MCW' වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිට දී . 2005 වසරේ එක්සත් රාජධානිය මගින් සුනාමි ආධාර ලෙස මෙම බස් රථ 15ක් ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෙහි වහලය විවෘත්ත කර සකසා ඇත්තේ ඩිපෝව මගිනි. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ 2012 දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවා සඳහා යොදවා තිබිණි.

MCW metrobus (same bus - RL 57) at Oyamaduwa Dayatakirula (2012) exhibition  bus stop. --  මෙම බස් රථය දැයට කිරුල ප්‍රදර්ශන භූමියේදී.
This photo was taken on February 7, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 5, 2012

Modified Colombo Rider Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on February 4, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Thalangama depot, Modified, Colombo Rider Ashok Leyland Viking bus (TL 187 / GB-5489) at Kollupitiya. Playing on the route no 177 Kaduwela - Kollupitiya.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කොල්ලුපිටියේදී. රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල සිට කොල්ලුපිටිය බලා ධාවනය වන අවස්ථාවකි. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථය ලංගම හා එකතු වී ඇත්තේ 2002 වසරේදී පමණය. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත ඇතුළු මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 14, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on Auguast 14, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 4, 2012

Ruby bodied TATA 1510c bus from SLTB panadura depot

This photo was taken on January 12, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ruby bodied TATA 1510c bus (PN 19 / NA-4731) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1510c වර්ගයේ බස් රථයක් බම්බලප්ටියෙදී. රථය මාර්ග අංක 100 යටතේ පානදුර බලා ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ලංගම රථ ඇණිය හා එක්වූ බස් රථයකි.

Wednesday, February 1, 2012

ACCL bodied Ashok Leyland Viking 210 bus from SLTB Ratmalana depot

This photo was taken on December 22, 2011, in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, ACCL bodied Ashok Leyland Viking 210 bus (RL 05 / 61-3869) in Colombo. The bus aquired to the PTS Mattakkuliya fleet in 1992. This photo was taken in December 2011 while it was allocated for the services between Mount Lavinia and  Pettah under route number 101. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන, ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 බස් රථයක් බම්බලපිටියේ දී. ඉන්දියාවේ ACCL සමාගම මගින්ර බඳ නිමවා ඇති රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 101 යටතේ ගල්කිස්ස සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබුණි.
This photo was taken on July 31, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.