Sunday, February 12, 2012

City tour MCW Metro bus from SLTB Ratmalana depot

This photo was taken on February 7, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Rathmalana depot MCW metrobus (RL 57 / NA-0775) in-front of the Anuradhapura railway station. -- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් 'MCW' වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිට දී . 2005 වසරේ එක්සත් රාජධානිය මගින් සුනාමි ආධාර ලෙස මෙම බස් රථ 15ක් ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෙහි වහලය විවෘත්ත කර සකසා ඇත්තේ ඩිපෝව මගිනි. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ 2012 දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවා සඳහා යොදවා තිබිණි.

MCW metrobus (same bus - RL 57) at Oyamaduwa Dayatakirula (2012) exhibition  bus stop. --  මෙම බස් රථය දැයට කිරුල ප්‍රදර්ශන භූමියේදී.
This photo was taken on February 7, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment