Saturday, February 18, 2012

Wesco ISUZU MT 111 bus from SLTB Katubedda depot

This photo was taken on February 13, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board Katubedda depot Wesco ISUZU MT 111 bus (KTB 12 / 62-3797) at Bambalapitiya. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec. A massive crowd due to a private bus strike on the day. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. රථය පුද්ගලික බස් වර්ජනයකට මුහුණ දෙමින් මාර්ග අංක 100 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ (ISUZU MT 111) තට්ටුවකට (chassis), එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ (body) සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. හොඳ තත්වයේ තට්ටුවක් (chassis) සහ සවිශක්තියෙන් යුතු බඳකින් (body) යුක්ත නිසා මෙම බස් රථ අදටත් ශ්‍රී ලංගම හා එක්ව අමිල ජනතා සේවයක් ඉටු කරයි.

No comments:

Post a Comment