Showing posts with label strike. Show all posts
Showing posts with label strike. Show all posts

Thursday, November 29, 2012

TL 29 facing to the private bus strike

This photo was taken on November 28, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma Depot Ashok Leyland Hino Power Bus (TL 29) facing to the private bus strike (28/11/2012) -- 2012 නොවැම්බර් මස් 28 වන දින පැවති පුද්ගලික බස් වර්ජනයට මුහුණ දුන් තලංගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තේ දී..

TL 62 ISUZU Cubic bus facing to the private bus strike

This photo was taken on November 28, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Thalangma Depot ISUZU Cubic bus (TL 62 / NA-0561) facing to the private bus strike (28/11/2012)  --- සුඛෝපොබෝගී බව පසෙක තබා පුද්ගලික බස් වර්ජනයේදී ජනතා සරණට පැමිණි TL 62, 2012 නොවැම්බර් මස 28 වන දින පැවති පුද්ගලික බස් වර්ජනය දා.

Saturday, February 18, 2012

Wesco ISUZU MT 111 bus from SLTB Katubedda depot

This photo was taken on February 13, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board Katubedda depot Wesco ISUZU MT 111 bus (KTB 12 / 62-3797) at Bambalapitiya. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec. A massive crowd due to a private bus strike on the day. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. රථය පුද්ගලික බස් වර්ජනයකට මුහුණ දෙමින් මාර්ග අංක 100 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ (ISUZU MT 111) තට්ටුවකට (chassis), එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ (body) සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. හොඳ තත්වයේ තට්ටුවක් (chassis) සහ සවිශක්තියෙන් යුතු බඳකින් (body) යුක්ත නිසා මෙම බස් රථ අදටත් ශ්‍රී ලංගම හා එක්ව අමිල ජනතා සේවයක් ඉටු කරයි.