Wednesday, February 1, 2012

ACL bodied Ashok Leyland Viking bus from SLTB Ratmalana depot

This photo was taken on December 22, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Ashok Leyland Viking ACL bidied bus (RL 5 / 61-3869) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපවදවා ඇති මෙම බස් රථ වල බඳ ACL සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ (එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස) ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 31, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...