Saturday, February 25, 2012

Hino KC-HU2MLCA City bus from SLTB kadawatha depot

This photo was taken on February 24, 2012 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Hino Akashi (KC-HU2MLCA) city bus (NA-0547) in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් "හීනෝ HT" වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ 2004 දී ඇතිවූ සුනාමි ව්‍යසනය සමග ජපන් ආධාර ලෙස ලැබුණු ඒවාය. රථය මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment