Showing posts with label KWK. Show all posts
Showing posts with label KWK. Show all posts

Sunday, March 15, 2026

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kaluwanchikudy sub depot

This photo was taken on February 27, 2026, in Kaluwanchikudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluwanchikudy sub depot Ashok Leyland Viking 222 Hinopower bus (KWK 06 / NA-4010) parked inside the depot workshop area. This bus was added to the SLTB fleet in 2007. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුවන්චිකුඩිය උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ වැඩපොළ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Friday, October 20, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kaluwanchikudy depot

This photo was taken on September 23, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluwanchikudy depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KWK 23 / NB-8785) at the Jaffna central bus stand. The bus allocated to the Akkaraipattu 86 Jaffna service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලුවන්චිකුඩිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 86 යටතේ යාපනය හා අක්කරපත්තුව අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, October 17, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kaluvanchikudy sub depot

This photo was taken on December 31, 201 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluvanchikudy sub depot, Ruby bodied TATA LP 1510/52 bus (KWK 01 / 63-4061) playing to Kataragama on the Buttala - Kataragama road. Rehabilitated by the depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවංචිකුඩි උප ඩිපෝවට අයත්, ටාටා LP 1510/52 රුබී බඳ සහිත බස් රථයක්, කතරගම බලා ධාවනය වන අවස්ථාවක බුත්තල කතරගම මාර්ගයේ දී. 2000 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව අබලන්ව තිබී ඇති අතර, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) උප ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This bus playing between Kalmunai and Batticaloa in 2013 -- 2013 වසරේ මෙම බස් රථය, කල්මුණේ හා මඩකලපුව අතර ධාවනය වෙමින්. ඡායාරූපය: සදුෂි උමංගා
This photo was taken in 2013 in Batticaloa, Eastern, LK.
Click for the full size picture.

Friday, March 29, 2013

Ashok Leyland Viking Hinopower bus SLTB Kaluvanchikudy sub depot

This photo was taken on March 28, 2013  in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluvanchikudy sub depot, Azad bodied Ashok Leyland  Viking HinoPower bus (KWK 32 / NA-1349) at the Kalmunai bus stand  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවංචිකුඩි උප ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග්  වර්ගයේ බස් රථයක් කල්මුණේ බස් නැවතුම්පොළේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුළ 2013 ප්‍රදර්ශනයට සමගාමීව විශේෂ සේවාවක් සඳහා මඩකලපුව බලා ධාවනය වීමට සූදානමින්.