![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYQUUe9CqDNsjKApZAjeysxq5D2cpIrSNgM9iWby8yGZ4_bGfOYs2Hcpo3uK-Seo1t84YpJiUP5-MqE1fIztSuwGCqkGj0yi-RvmDF2ypRe10YOAnCeZZnOjhTaIptK3r6SwdY8Vaq4C9csU3pvcwCspykuuqjuSnbff8cT_0HDzWpUIYWxtMjAln9lp-E/w400-h263/SLTB_DERANIYAGALA_DR_DEPOT_ASHOK_LEYLAND_VIKING_222_HINOPOWER_BUS_COLOMBO_AVISSAWELLA_ROUTE_SRI_LANKA_TRANSPORT_BAORD_LANGAMA_CTB_SABARAGAMUWA_NA-4179.JPG) |
This photo was taken on November 17, 2016, in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ashok Leyland Viking 222 Hinopower bus (NA-4179) in the depot premises. Acquired to the depot in 2007. This photo was taken in November 2016 while it was waiting for fueling. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2007 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2016 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් ගාල් කොට තිබුණි.
No comments:
Post a Comment