Showing posts with label CBS. Show all posts
Showing posts with label CBS. Show all posts

Thursday, January 12, 2023

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6632) at Peliyagoda. The bus acquired to the SLTB CBS depot fleet in 2013. This photo was taken in January 2023 while it was allocated for the services between Colombo and Negombo under route bumber E03/240 via the Katunayake Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් පෑලියගොඩ නව කැළණි පාළම මත දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අළුත්වැඩියා වන් වලින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ හා මීගමුව අතර සේවාවන් සඳහා යොදවා තිබුණේ මාර්ග අංක E03/240 යටතේ ය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222 AC 
Coach Builder :- Azad Coach Builders (Pvt) Ltd in India
Wheel Base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2013
No of Buses :- 38
SLTB type :- B+
Status :- In service

Information as at 11.01.2023

Sunday, July 26, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-5514) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2013. Allocated for the expressway services between Negombo and Colombo under the route number 240 . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. මෑතකාලීනව සිදුකරන ලද අලුත්වැඩියාවකින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

The bus with the Katunayake Expressway (E03) public transportation opening ceremony at the Colombo central bus stand in 28th October 2013 -- මෙම බස් රථය 2013 වසරේ ඔක්තෝබර් මස 28 දින, කටුනායක අධිවේගී මාර්ගය පොදු ප්‍රවාහන සේවා සඳහා විවෘත කිරීමේ උළෙලේ දී.
This photo was taken on October 28, 2013, in Colombo 11, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, June 23, 2020

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB CBS depot

This photo was taken on May 28, 2012 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Viking 193 Hinopower, bus (CBS 11 / NA-4766) at the Negombo bus stand. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Negombo and Colombo under the route number 240. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මේ වන විට රථය ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වේ. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, July 4, 2019

King Long XMQ6127CY luxury bus from SLTB CBS depot

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, King Long XMQ6127CY luxury bus (ND-8684) at the Multi-Model Transport Hub, Makumbura. Allocated for the services on the southern expressway between Makumbura and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා ඩිපෝවට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2019 වසරේ ජුනි මස ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි.

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Saturday, October 20, 2018

SLTB breakdown service - CBS depot

This photo was taken on October 20, 2018 in Bambalapitiya, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-9174) at Bambalapitiya junction. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.ක. ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක්,  ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Wednesday, January 24, 2018

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on October 05, 2017 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1375) at the Colombo central bus stand with a new paint work. It's awaiting the turn  to leave for Katunayake via the Katunayake Expressway [E 03]. (Photo by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. බස් රථය නව පින්තාරුවකින් පසු මෙලෙස ධාවනයට එක්ව ඇත. 2011 වසරේ අධිවේගී මාර්ග විවෘත්ත කිරීමට සමගාමීව ධාවනයට එක්වූ මුල්ම බස් රථ දිත්වයෙන් එකකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනාකයක බලා ධාවනය වීමට සූදානමින්. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Monday, December 12, 2016

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB CBS depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, 54 seater Ashok Leyland Viking Tubro bus (CBS 36 / NC-2138) at Hatton bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. රථය කොළඹ හා හැටන් අතර ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Monday, August 25, 2014

Ruby bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Central Bus Stand (CBS) depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ruby bodied Ashok Leyland Viking 193 Hinopower bus (CBS 05 / NA-0787) at Kataragama. The bus acquired to the SLTB fleet in 2005. Rehabilitated by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) ම. බ. කා ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් කතරගම දී. 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් ම. බ. කා. ඩිපෝවේ සේවක පිරිස විසින් 2013 වසරේ දී මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට සපයා තිබේ.

Friday, February 14, 2014

Ashok Leyand Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on February 19, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1374) in Maharagama depot premises. This is the bus caught fire on the Colombo-Katunayake Expressway on 13/02/2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේ ධාවනයට එකවී ඇති මෙම රථය  අධිවේගී මාර්ග විවෘතවී පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට දායක වූ බස් රථ කිහිපයෙන් එකකි. 2014/02/13 දින කටුනායක අධිවේගී මාර්ගයයේ දී ගින්නකට හසුවූයේ මෙම බස් රථයයි.

2012 ජනවාරි මස මහරගම සිට ගාල්ල දක්වා ධාවනය වන අවස්ථාවක පන්නිපිටියේ දී.
This photo was taken on January 16, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
On the southern expressway -- දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී
This photo was taken on March 30, 2012 on Southern ExpressWay, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ගින්නට හසුවු බස් රථය. (උපුටා ගැනීම: ලංකාදීප) -- This bus after the accident (Photo courtesy: lankadeepa.lk)
This photo was taken on February 13, 2014 in Ja-Ela, Western, LK.
Click for the full size picture.

Wednesday, January 15, 2014

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB CBS depot

This photo was taken on January 08, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) central bus stand (CBS) depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (CBS 20 / NB-3679) at the Colombo central bus stand. Allocated for the services under the route number 32 between Colombo and Sithulpawwa Temple. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති රථය සතුව ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් ඇත. රථය සති අන්තයන් වලදී මාර්ග අංක 32 යටතේ සිතුල්පව්ව විහාරය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණු අතර සතියේ දින වල කතරගම හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත.

සිතුල්පව්ව විහාරය - කොළඹ බස් සේවය පිලිබඳ වැඩිදුර තොරතුරු: මෙතැනින්

Friday, December 20, 2013

Ashok Leyland Viking Turbo 54 seter SLTB edition bus from SLTB CBS depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (CBS 19 / NB-3672) at the Hatton Bus Stand. Allocated for the services between Hatton and Colombo under the route number 18. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. කා. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 18 යටතේ හැටන් හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුක්තය.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, November 13, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-5517) with the Newly printed "Ape Gama" ad. Ready to leave for Katunayake via the Katunayake Expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. රථය අලංකාර කරමින් "අපේ ගම" වෙළඳ දැන්වීමක් පින්තාරු කර ඇත. කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනාකයක බලා ධාවනය වීමට සූදානමින්.

~ "අපේ ගම" යනු ලක්සල ආයතනය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය නිරූපණය කෙරෙන ප්‍රදර්ශන ගම්මානයකි. ආයෝජකයන් හා සංචාරකයන්ට ශ්‍රී ලාංකේය අනන්‍යතා පිළිබඳ අවබෝධයක් ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. "අපේ ගම" වෙබ් අඩවියට පිවිසෙන්න: අපේ ගම ~

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 19, 2013

SLTB breakdown service vehicle - CBS depot

This photo was taken on June 13, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS-Pettah) depot, Leyland Comet  breakdown service vehicle (CBS 02 / 23ශ්‍රී2737) in the depot premises. Recently body repaired by the  Lakdiwa Workshop, Ekala, Ja-ela -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් එම ඩිපෝ පරිශ්‍රයේ දී. මුල් කාලීනව අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්තනයෙන් සැකසා ඇති මෙය පසුකාලීනව මෙලස ඒකල ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර ඇත.

This photo was taken on May 02, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, May 8, 2013

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on May 02, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Azad bodied Ashok Leyalnd Viking AC Luxury bus (NB-5516) at the central bus stand. Allocated for the services under the route No 15 Jaffna - Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයකි. අසාඩ් කොච් සමාගම මගින් රථයේ බඳ එකලස් කර ඇත. මාර්ග අංක 15 යටතේ  කොළඹ හා යාපනය අතර සේවා සඳහා යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත මෙම බස් රථ ශ්‍රී ලංගමට ලබාගෙන ඇත.

Tuesday, July 10, 2012

Service Center of the CBS Depot

This photo was taken on June 29, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click on the image for full size picture.
Two Ashok Leyland Turbo Buses (CBS 28 & CBS 22) at the Service Center of the CBS Depot.  -- ම. බ. ක. ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයට අයත් බස් රථ දෙකක් ඩිපෝ සේවා මධ්‍යස්‌ථානයේදී.

Friday, June 29, 2012

SLTB Breakdown Service (CBS Depot)

This photo was taken on June 29, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) central bus stand (CBS-Pettah) depot, Leyland comet breakdown service vehicle (CBS 01 / 22ශ්‍රී9656) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  ම. බ. ක. (CBS) ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. පැරණි ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් බස් රථයක් පරිවර්තනය කර සකසා ඇත.

This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

After a Blue paint work -- නිල් වර්ණ ගැන්වීමෙන් පසු.
This photo was taken on January 08, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 25, 2012

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Viking AC luxury bus (NB-2463) in the Thalangama depot premises.  The bus acquired to the depot fleet in 2012 under a special Leasing scheme. Specially purchased for the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ම.බ.කා. ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදා ගැනීමට නියමිතය. ඩිපෝව වෙත ලබා දීමට පෙර මෙලෙස තලංගම ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට ඇත.

This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210
click for the full size picture.

This photo was taken on February 24, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210
click for the full size picture.