Sunday, December 12, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2021, in Technical Junction, Maradana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking 222 Hinopower bus (MR 67 / NA-4176) at the Technical Junction, Maradana. The bus was acquired to the SLTB fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently.This photo was taken on 12th December 2021 while it was allocated for the services between Kalutara and Colombo under route number 400 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් මරදාන ටෙක්නිකල් හන්දියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද නිරීක්ෂණය වේ. 2021 වසරේ දෙසැම්බර් මස 12 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කළුතර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 400 යටතේ ය.

No comments:

Post a Comment