Showing posts with label MT. Show all posts
Showing posts with label MT. Show all posts

Wednesday, January 25, 2023

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Matara depot

This photo was taken on October 26, 2017, in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Viking 222 Hinopower bus (MT 16 / NA-3996) at the Matara bus stand. The bus was acquired by the SLTB fleet in 2007. This photo was taken on 26th October 2017 while it was allocatd for the services between Weligama and Matara under route number 460. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් මාතර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2017 වසරේ ඔක්තෝබර් මස 26 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 460 යටතේ වැලිගම හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, July 12, 2020

Mitsubishi Fuso Aero Star city bus from SLTB Matara depot

This photo was taken on February 16, 2017, in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Mitsubishi Fuso Aero Star city bus (NA-1811) in the super luxury tourist transport service depot yard. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයේ බස් ගාලේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ වායුසමන පද්ධතියේ අළුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රැගෙනවිත් තිබුණි.

Tuesday, October 16, 2018

ACGL bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Matara depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, ACGL bodied Ashok Leyland 12M FE luxury bus (ND-4318) in the Maharagama depot premises. Allocated for the Southern Expressway services one the route number E01 between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන, ACGL බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Sunday, September 2, 2018

Latec TATA LP 1510/52 bus from SLTB Matara depot

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot Latec TATA LP 1510/52 bus (MT 50 / 63-3248) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 1999 වසරේදී පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ අංගනයේ ගාල් කර තිබුණු රථය, යටියන හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, November 9, 2017

Ashok Leyland 12M luxury bus from SLTB Matara depot

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot Ashok Leyland 12M luxury bus (ND-0206) in the depot yard. The bus is allocated to the Southern Expressway (E01 Kadawatha - Matara) services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර ඩිපෝ අංගනයේ. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික  කුලී පදනම මත ලබාගෙන ඇති මෙම බස් රථය ඉදිරියේදී ඩිපෝ ඇණියට අනියුක්ත කිරීමට නියමිතය.

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, November 11, 2016

SLTB Breakdown Service (Matara Depot)

This photo was taken on October 26, 2016 in Matara, Southern, LK, using a NIKON D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Comet Minor breakdown Service vehicle (63-1578) at Matara. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් මාතර දී. අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයක් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට හසුවී මෙම බස් රථයේ මුල් බඳ විනාශ වී ඇති අතර පසුව ඇලුමීනියම් බඳක් බද්ධ කර ධාවනයට එකතු කර ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Saturday, February 22, 2014

Re-bodied Ahsok Leyand Viking bus from SLTB Matara depot

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot re-bodied Ahsok Leyand Viking bus (MT 63 / 63-2596) in the depot yard. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ එකලස් කොට 1999 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ, මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කොට තිබේ.

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, January 8, 2014

Re-bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on December 30, 2013 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, re-bodied Ashok Leyland Viking bus (MT 38 / 61-1605) at the Marata bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිලදී ගෙන ධාවනයට එක්වී ඇති රථයේ මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීන අලුත්වැඩියාවකදී එහි මුල් බඳ ඉවත් කර මෙම ලංගම මාදිලියේ බඳ බද්ධ කර ඇති බව නිරීක්ෂණය වේ.

මෙම බස් රථය 2012 ජුලි මස, මාතර බස් නැවතුමේ දී.
This photo was taken on July 02, 2012 in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 17, 2013

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Matara depot

This photo was taken on November 07, 2013 in Galle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Viking Colombo Rider modified bus (MT 46 / 63-4918) at the Dikwella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දික්වැල්ල බස් නැවතුම්පොළේ දී. අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී, සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Friday, November 22, 2013

CTB bodied Leyland Comet bus from SLTB Matara depot DTS

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot driver training school (DTS), CTB bodied Leyland Comet bus (23ශ්‍රී2795) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1969 වසරේ ධාවනයට එක්ව ඇති මෙම රථයෙහි බඳ  ලං.ග.ම. විසින් මෙරටදී එකලස් කර ඇත. මුහුණත පෙනුම පසු කාලීන අලුත්වැඩියාවන් වලදී යම් තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

2017-Oct-26 Update -- 2017 ඔක්තෝබර් 26 යාවත්කාලීනය:

වර්තමානයේ මෙම බස් රථය රියදුරු පුහුණු සේවා වෙනුවෙන් යොදා නොගැනෙන නමුදු, ඩිපෝව මගින් ක්‍රියාත්මක වන තැපැල් සේවා වැනි විශේෂ සේවා වෙනුවෙන් මෙලස ධාවන තත්වයේ පවත්වාගෙන යයි.
This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 14, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Matara depot

This photo was taken on May 12, 2013 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot Ashok Leyland Viking Turbo 54 seater bus (MT 01 / NB-4402) in Colombo. Playing under the route No. 02 from Colombo to Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් බම්බලපිටියෙ දී.  රථය මාර්ග අංක 02 යටතේ කොළඹ සිට මාතර බලා ධාවනය වන අවස්ථාවකි. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව ලබාගත් බස් රථයකි.

Rear view of the bus (Photo by: Ayesh Lakshan Anushanga) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ඡායාරූපය: අයෙෂ් ලක්ෂාන්)
This photo was taken on August 13, 2013 in Matara, Southern, LK, using a Nokia N800.
Click for the full size picture.

Friday, September 7, 2012

Ekala workshop bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mathara depot, Ekala workshop bodied Ashok Leyland Viking  bus (MT 95 / 62-8071) at Mathara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාතර බස් නැවතුම්පොළේ දී. මෙම බස් රථ වල බඳ  ශ්‍රී ලං.ග.ම. ඒකල වැඩපොළේදී (වර්තමාන ලක්දිව ඉංජිනේරු සමාගම) එකලස් කර ඇත. මෙම රථ ඉතා සීමිත ගණනක් පමණක් එකලස් වී ඇත. මෙම බස් රථයේ මුහුණත පෙනුම පසුකාලීන අලුත්වැඩියාවන් නිසා සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බව දක්නට ලැබේ. මෙම වර්ගයේ බස් රථ මාතර, මතුගම, වැලිසර, රත්නපුර සහ කැලණිය යන ඩිපෝ වලට පමණක් අනියුක්ත වී ඇත.

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 2, 2012

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Matara depot

This photo was taken on May 01, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ruby bodied TATA LP 1510/52  bus (MT 123 / NA-2793) at Koswatta, Battaramulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන TATA LP 1510/52 වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තෙදී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථ 2006 වසරේ  ශ්‍රී ලංගම හා එක්වී ඇත. රථය විශේෂ සේවාවක් සඳහා පැමිණි අවස්ථාවකි.

Monday, August 20, 2012

Ruby bodied TATA LP 1510/36 (D type) bus from SLTB Matara depot

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka transport board (SLTB) Matara depot, Ruby bodied TATA LP 1510/36 (D type) bus (MT 16 / GH-1519) at Matara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන TATA LP 1510/36 වර්ගයේ රූබී බඳ සහිත බස් රථයක් මාතර බස් නැවතුමේ දී. ලංගම වර්ගීකරණය යටතේ D කාණ්ඩයට අයත් වන මෙම බස් රථ 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්ව ඇති අතර සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ වටගෙදර හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, July 27, 2012

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on July 02, 2012 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mathara depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (MT 51 / 30ශ්‍රී1249) at Mathara bus stand.--  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් ශ්‍රීලංගම විසින් බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මාතර බස් නැවතුම්පොළේ දී.රථය තිහගොඩ හරහා විටියල හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on July 02, 2012 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, April 19, 2012

Ruby bodied TATA 1510 c bus from SLTB Matara depot

This photo was taken on April 17, 2012 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mathara depot Ruby bodied TATA 1510 c bus (MT 57 / NA-4935) at Mathara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතර ඩිපෝවට අයත් ටාටා 1510c වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් මාතරදී.

Sunday, April 1, 2012

Ashok Leyland Viking Turbo (Leasing) bus from SLTB Matara depot

This photo was taken on March 30, 2012 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Matara depot Ashok Leyland  Viking Turbo intercooler leasing bus (MT 120 / NB-2553) at Mahamodara, Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ගාල්ල මහමෝදරදී. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.

MT 120 at Kaluthara -- මෙම බස් රථය කළුතරදී.
This photo was taken on July 30, 2012 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.