Showing posts with label Bandarawela workshop body. Show all posts
Showing posts with label Bandarawela workshop body. Show all posts

Wednesday, July 16, 2014

Bandarawela workshop re-bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Homagama depot

This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Bandarawela workshop re-bodied Ashok Leyland Viking Hinopower bus (HG 47 / NA-3377) in the depot premises. Original Bharat built body destroyed due to a fire on board in 2012. Re-bodied by SLTB provincial workshop Bandarawela. Body taken from a Gampola depot, Ruby bodied TATA LP 1510/52 bus (63-4006). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙම බස් රථය 2012 වසරේ කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී හපුතලේ ප්‍රදේශයේ දී බසය තුල ගින්නක් හට ගැනීම නිසා මෙහි මුල් භාරත් (Bharat coach) වර්ගයට අයත් බඳ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. පසුව බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ දී වෙනත් බඳක් බද්ධ කර ඇති අතර එය සපයාගෙන ඇත්තේ ගම්පොල ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කරන ලද ටාටා LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත 63-4006 දරණ බස් රථයෙනි.
This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This bus before the repair. Photo by: Maduranga Sadarasinghe) -- ගින්නෙන් හානි වූ බස් රථය බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ භූමියේ දී. ඡායාරූපය: මදුරංග සදරසිංහ
This photo was taken on December 2012 in Bandarawela, Uva, LK.
Click for the full size picture.

Wednesday, December 4, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyanganaya depot, Ruby bodied TATA LP 1510/52 bus (MY 21 / NA-1314) at Mahiyangana bus stand. Allocated on a local route between Mahiyangana and Rathkinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ ඉන්දියානු රුබී බඳ සහිත  බස් රථයක් මහියංගණ බස් නැවතුමේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති රථය බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ දෙසැම්බර් මස මෙලෙස දැක ගත හැකි විය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහියංගණය සහ රත්කිඳ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for full size picture.
මෙම බස් රථය 2013 වසරේ නොවැම්බර් මස 28 දින හිමිදිරි උදෑසන, බදුල්ල බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය බදුල්ල හා මහියංගණ අතර ධාවනයට යොදවා තිබුණු අතර එවකට රථයේ ඇණි අංකය "MY 49" ලෙස තිබී ඇත.

Last update: 28 December 2019 --  අවසන් යාවත්කාලීනය: 2018 දෙසැම්බර් මස 28 දින