Showing posts with label Y2012. Show all posts
Showing posts with label Y2012. Show all posts

Wednesday, June 25, 2025

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Gampaha depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo bus (GM 50 / NB-4140) at Peliyagoda. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2012. This photo was taken in January 2023 while it was allocated for the services between Gampaha and Colombo under route number 200. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් පෑලියගොඩ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2012 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 200 යටතේ ගම්පහ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, December 25, 2023

Ruby Bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Kattankudy depot

This photo was taken on September 08, 2023, in Trincomalee, Eastern, LK, using a Canon SX420.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater, Ruby Bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (KKY / NB-4236) at the Trincomalee bus stand. The bus acquired to the SLTB  Kattankudy depot fleet in 2013. This photo was taken in September 2023 while it was allocated for the services between trincomalee and Kalmune under route bumber 76. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය බස් නැවතුමේ දී. 2012 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කල්මුණේ හා ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 76 යටතේය.

Saturday, August 20, 2022

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017, in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ruby bodied Ashok Leyland Viking 210 Tubro, SLTB Edition bus (KK 26 / NB-3676) in the depot premises in January 2017. The bus acquired to the fleet in 2012. Allocated for the services between Colombo and Kekirawa under the route number 15. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති මෙම බස් රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. රථය මාර්ග අංක 15 යටතේ කැකිරාව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2017 වසරේ ජනවාරි 16 දින ඩිපෝ පරිශ්‍රයට පැමිණි අවස්ථාවක ඡායාරූපය ලබාගන්නා ලදී. 

Wednesday, May 20, 2020

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Teldeniya depot

This photo was taken on December 14, 2012 in Katunayake, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Ruby bodied Ashok Leyland Viking 210 Tubro, SLTB Edition bus (NB-3997) at Katunayake in December 2012. The bus acquired to the fleet in 2012. Allocated for the services between Negombo and Kandy under the route number 245. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කටුනායක දී. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති මෙම බස් රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 245 යටතේ මීගමුව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, April 25, 2020

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2264) in the Gamhapa depot premises. Allocated for the services between Kadawatha and Matara via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, Yutong ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Tuesday, August 27, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Karainagar depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Ashok Leyland Viking Turbo 54 seater bus (KR 21 / NB-3199) at the Jaffna central bus stand. Allocated for the services between Jaffna and Vavniya under the route number 87. Acquired to the depot in 2012 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරයිනගර් ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ මිලදී ගෙන ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 87 යටතේ වව්නියාව හා යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 2, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mutur depot

This photo was taken on April 26, 2013 in Colombo central bus stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (NB-2295) at the Colombo central bus stand. Allocated for the services between Mutur and Colombo under the route number 49. Acquired to the depot in 2012 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 49 යටතේ මුතූර් හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, February 7, 2019

Ashok Leyland Viking Turbo 54 seter SLTB edition bus from SLTB Kotmale depot

This photo was taken on January 30, 2019 in Thispane Kanda, Kotmale, Central, LK, using a Canon SX420 IS..
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (KOT 09 / NB-4245) at Thispane Kanda. Allocated for the services between Paluwatta and Nawalapitiya via Kalapitiya, Godamadiththa, Harangala, and Hapugasthalawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් තිස්පනේ කන්ද ප්‍රදේශයේ දී. රථය පාළුවත්ත මංසන්ධිය හා නාවලපිටිය අතර (කලපිටිය, ගොඩමැඩිත්ත, හරංගල හා හපුගස්තලාව හරහා) ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුක්තය.

Thursday, December 27, 2018

Ashok Leyland Viking Turbo 54 seter SLTB edition bus from SLTB Udahamulla depot

This photo was taken on October 25, 2018 in Udhamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (UM 41 / NB-3654) in the depot premises. Allocated for the semi-luxury services under the route No. 99 between Badulla and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් සහිතය.

Thursday, May 24, 2018

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2205) at the Gamhapa depot premises. Allocated to the services between Kadawatha and Galle via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, යූටොන්ග් ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Thursday, November 6, 2014

Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Mullaitivu depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (MV 08 / NB-3656) in the Anuradhapura depot premises. The bus acquired to the fleet in 2012. Allocated for the services under the route number 04/01 between Mullaitivu and Kalpitiya via Vavniya, Anuradhapura, Puttalama and Alankuda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව (මුලතිවු) ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ මෙම මාදිල්යේ බස් රථ 120 ක් ලංගමට ලැබී ඇත. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම පිරිවිතර අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම් මෙහි දක්නට ලැබෙන අතර ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම වැනි වෙනස්කම් බාහිරින් නිරීක්‍ෂණය කළ හැකිය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 04/01 ඔස්සේ මූලදූව (මුලතිවු) හා කල්පිටිය අතර (වවුනියාව, අනුරාධපුර, පුත්තලම, ආලංකුඩා හරහා) ධාවනයට යොදවා ඇත.

Saturday, November 1, 2014

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-2806) in the Maharagama depot premises. The bus acquired to the SLTB fleet in 2012. Allocated for the services on the southern expressway between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිල දී ගත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 4, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (HG 25 / NB-3644) in the depot premises. The bus acquired to the fleet in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ මෙම මාදිල්යේ බස් රථ 120 ක් ලංගමට ලැබී ඇත. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම පිරිවිතර අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම් මෙහි දක්නට ලැබෙන අතර ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම වැනි වෙනස්කම් බාහිරින් නිරීක්‍ෂණය කළ හැකිය.

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, August 2, 2014

Veera bodied Ashok Leyland ULE city bus from SLTB Maharagama depot

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-7226) at Matara. Allocated for the services between Mharagama and Matara via the southern express way (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් මාතර දී. ධාවන අවශ්‍යතා මත ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, July 29, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Galgamuwa depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (GG 66 / NB-4149) at Anuradhapura. Playing to Galgamuwa from Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව එකලස් කළ බඳක් සහිත බස් රථයක් වෙන මෙහි උස් ඇන්ද සහිත ආසන 54ක් අන්තර්ගතය. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ එහි ප්‍රධාන ධාවන මාර්ගය වන අංක 57 යටතේ කොළඹ සිට අනුරාධපුර බලා පැමිණ නැවත ඩිපෝව වෙත පිටත් වීම සඳහා ගල්ගමුව බලා ධාවනය වෙමින් තිබුණි.

Tuesday, May 20, 2014

Ruby bodied Ashok Leyland Viking Turbo 54 seater SLTB edition bus from SLTB Valaichchenai depot

This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, Ruby bodied Ashok Leyland Viking Turbo 54 seater SLTB edition bus (VC 29 / NB-3991) at the Colombo central bus stand. Allocated for the services between Kattankudy and Colombo under the route number 48. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපොවට අයත්, රූබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රාජ්‍ය ප්‍රතිපාදන මත 2012 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂතා සහිතව ඉන්දියාවේදී නිමවා ඇත. මෙම බස් රථය ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 48 යටතේ කාත්තන්කුඩි හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, May 12, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kekirawa depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot Ashok Leyland Viking Turbo 54 seater bus (KK 67 / NB-2235) at the Anuradhapura bus stand. Allocated for the services between Anuradhapura and Colombo via Kurunegala, Dambulla, Kekirawa, and Maradankadawala under the route number 15.  Acquired to the depot in 2012 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී.  සම්පූර්ණයේම ඉන්දියාවේ නිමවා ඇති රථය 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 15 යටතේ අනුරාධපුර හා කොළඹ අතර (කුරුණෑගල, දඹුල්ල, කැකිරාව, හා මරදන්කඩවල හරහා) ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 3, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mawanella depot

This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-3357) at the Panadura bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. Allocated for the services between Panadura and Kandy under the route number 255/17 via Kaduwela, Malabe, Kottawa, Piliyandala and Katubedda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් පානදුර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථයක 2012 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇත්තේ උපයා ගෙවීමේ පදනම මතය. රථය මාර්ග අංක 255/17 යටතේ පානදුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණේ කටුබැද්ද, පිළියන්දල, කොට්ටාව, මාලඹේ, හා කඩුවෙල හරහාය.

This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, April 17, 2014

Ashok Leyland Viking Turbo 54 saeter bus from SLTB Ratnapura depot

This photo was taken on April 15, 2014 in Kotiyakumbura, Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot Ashok Leyland Viking Turbo 54 seater bus (NB-3306) at Kotiyakumbura. Playing under the route number 69 between Ratnapura and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ  ආසන 54 බස් රථයක් කොටියාකුඹුර ප්‍රදේශයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 69 යටතේ රත්නපුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 23, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kelaniya depot

This photo was taken on June 22, 2013 in Minneriya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ashok Leyland Viking Turbo 54 seater bus (KE 10 / NB-3198) in Minneriya. Allocated for the services between Colombo and Lihiniyagama via Dehiattakandiya under the route number 48 . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් මින්නේරියේ දී. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 48 යටතේ ලිහිනියාගම හා කොළඹ අතර (දෙහිඅත්තකණ්ඩිය හරහා) ධාවනයට යොදවා ඇත.

This photo was taken on June 22, 2013 in Minneriya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.