Friday, October 12, 2018

SLTB bus stand - Horana

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Horana SLTB bus stand in June 2018. -- හොරණ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති හොරණ සහ කළුතර ඩිපෝවන්ට අයත් බස් රථ 2018 වසරේ ජුනි මස 26 වන දින. පසෙකින් ඇති ලා නිල් පැහැති බස් රථය බැලු බැල්මට ශ්‍රී ලංගමට අයත් නොවන රථයක් ලෙස දිස් වූවද එය ශ්‍රී ලංගම හොරණ ඩිපෝව යටතේ ධාවනය වන NB-7489 දරණ බස් රථයයි.

5 comments:

  1. ඇයි ඕක තාම රතු කරේ නැත්තේ.?
    හැබැයි ඉතින් මොන පාටින් තිබ්බත් ජෙට් එකක තමයි💖💖💞💞

    ReplyDelete
    Replies
    1. මේවා හරි නම් කම්පැනියෙන් රතු කරලා එන්න ඕනේ. අනිත් ලීසිං බස් කම්පැනියෙන් රතු කළා. ඒත් මොනයම් හෝ හේතුවක් මත මේවා කම්පනියෙන් රතු කලේ නැහැ. ඒ නිසා එහෙමම තියෙනවා. ලංගම නීති වල හැටියට බස් එකක් මිලදී ගෙන යම් කාලයක් ගත වෙනකන් ඒකට තීන්ත ගාන්න බෑ..

      Delete
    2. HR අයගේ ඔය ජාතියේ අනිත් බස් එක හොරණ - බත්තරමුල්ල රූට් එකේ දුවනවා. පිළියන්දල, බොරලැස්ගමුව, මහරගම හරහා

      ඒ බස් එකත් රතු ගාලා නෑ

      Delete
    3. ඔව්. ඒක තලංගම ඩිපෝවට එනවා දකිනවා..

      Delete
  2. ආරංචියක් තියෙනවා, ලංගම ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදියට වායු විමෝචන මධ්‍යස්ථාන පිහිටුවනවා කියලා 9ක්.

    සබරගමුව පළාත් ශාඛාව EMB ලු.

    ඩිපෝව මේ වෙනුවෙන් අදාල උපකරණ තියන්න පරණ සුනාමි බස් එකක් ලෑස්ති කරනවාලු.

    පුලුවන් නම් POST එකක් දාන්න.

    ReplyDelete