Showing posts with label Y2008. Show all posts
Showing posts with label Y2008. Show all posts

Saturday, October 1, 2022

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kotmale depot

This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (KOT  04 / NA-6816) at Pundaluoya bus stand. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. This photo was taken in January 2019 while it was allocated for the services between Pundaluoya and Thalawakale under route number 704. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පුඬළුඔය බස් නැවතුමේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. 2019 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 704 යටතේ පුඬළුඔය හා තලවාකැලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 193
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel Base :- 4902 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2008
No of Buses :- 964
SLTB type :- B
Status :- In service

Information as at 30.01.2019

Sunday, March 14, 2021

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (GU 31 / NA-6835) in the depot premises. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kununegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 34 යටතේ කුරුණෑගල හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, December 16, 2020

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kelaniya depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (KE 69 / NA-6898) at the Colombo central bus stand. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. Allocated for the services between Dekatana and Colombo under the route number 226. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 226 යටතේ දෙකටන හා කොළඹ අතර ධාවනයට යොදවා තුබුණි.

Tuesday, September 29, 2020

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Meethotamulla depot

This photo was taken on September 07, 2020, in Bambalapitiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition (MM 34 / NA-6989) at the Bambalapitya junction. The bus acquired to the SLTB fleet in 2008. Allocated for the services between Bambalapitiya and Dematagoda under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. 2008 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇති ප්‍රථම අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි බඳ රුබී සමාගම මගින් නිමවා ඇත්තේ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලවය. වත්මන් රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුව පාසල් ධාවන වාර සඳහා ධාවනය වන බස් රථ (සිසු සැරිය බස් රථ) වෙන් කොට හඳුනා ගැනීම සඳහා මෙලෙස කහ වර්ණ ගන්වා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ බම්බලපිටිය හා දෙමටගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, June 12, 2019

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Bibila depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, Ruby bodied TATA LP 1510/42 turbo bus (NA-7140) at Monaragala. Allocated for the services between Bibila and Monaragala via Namal oya and Medagama  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් මොණරාගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මොණරාගල සිට බිබිල බලා ධාවනය වන අවස්ථාවකි.

Sunday, March 17, 2019

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 turbo bus (NA-7146) playing on the Wewelhinna 1/317 Badulla route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් බදුල්ලේ දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. මාර්ග අංක 1/317 යටතේ වේවැල්හින්න සිට බදුල්ල බලා ධාවනය වන අවස්ථාවකි.

Saturday, July 11, 2015

Ruby bodied TATA LP 1510/42 Turbo SLTB edition bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 23, 2013, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/42 Turbo SLTB edition bus (KP 145 / NA-7116) at Anuradhapura with a special tour. Body built by Ruby coach builders according to the SLTB specifcations and aquired to the SLTB fleet in 2008. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 turbo වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා 2008 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් කර ඇත. ඡායාරූපය ලබාගත්තේ විශේෂ චාරිකාවක් යටතේ ධාවනය වන අවස්ථාවකය.
This photo was taken on June 23, 2013, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.


Monday, October 20, 2014

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kataragama depot

This photo was taken on September 13, 2013  in Dippitigala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus (KTG 97 / NA-7037) at Dippitigala. The bus acquired to the SLTB fleet in 2008. Allocted for the services between Colombo and Kataragama under the route number 03. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දිප්පිටිගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව රුබී සමාගම මගින් සැකසූ බඳකින් සමන්විතය. ශ්‍රී ලංගම හා එක් වූ පළමු අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 132 ක් ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 ඔස්සේ කොළඹ හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 2, 2014

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Monaragala depot

This photo was taken on September 20, 2013 in Monaragala, Uva, LK, using a Nokia C6-00.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Monaragala depot, TATA LP 1510/42 turbo SLTB edition bus (NA-7179) at Monaragala. Body built by Ruby Coach builders. Paying on a local route between Monaragala and Maligawila. Photo by: Hasaru Chaamikara  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් මොණරාගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාලිගාවිල හා මොණරාගල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: හසරු චාමිකර

Sunday, February 16, 2014

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Gampola depot

This photo was taken on March 7, 2011 in Habarana, North Central, LK using a Nikon D200.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (GP03 / NA-6843) at Habarana. Playing to Kandy from Polonnaruwa. Photo courtesy: pontfire on flickr -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝවට යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හබරණ දී.  2008 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇති පළමු අශෝක් ලේලන්ඩ් ටර්බෝ කාණ්ඩයට අයත් බස් රථයකි. මෙම රථ සතුව ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකසල් කරන ලද බඳක් ද ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ පොළොන්නරුවේ සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවක දීය. ඡායාරූපය උපුටා ගැනීම: pontfire on flickr.

Wednesday, October 23, 2013

Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus from SLTB Monaragala depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB)  Monaragala depot, Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus (MON 66 / NA-7158) at the Kandy good shade bus stand. Body built by Ruby coach builders. Allocated for the services between Kandy and Monaragala via Bibila and Mahiyanganaya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා TATA LP 1510/42 වර්ගයට අයත් බස් රථයක් මහනුවර බස් නැවතුම්පොළේ දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි බඳ, ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂතා සහිතව සකසා ඇත. ටර්බෝ එන්ජින් සහිතව පැමිණි පළමු ටාටා බස් කාණ්ඩය වන්නේද මේවාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර හා මොණරාගල අතර (බිබිල, මහියංගණය හරහා) ධාවනයට යොදවා තිබුණි.