Sunday, February 16, 2014

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Gampola depot

This photo was taken on March 7, 2011 in Habarana, North Central, LK using a Nikon D200.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (GP03 / NA-6843) at Habarana. Playing to Kandy from Polonnaruwa. Photo courtesy: pontfire on flickr -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝවට යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හබරණ දී.  2008 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇති පළමු අශෝක් ලේලන්ඩ් ටර්බෝ කාණ්ඩයට අයත් බස් රථයකි. මෙම රථ සතුව ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකසල් කරන ලද බඳක් ද ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ පොළොන්නරුවේ සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවක දීය. ඡායාරූපය උපුටා ගැනීම: pontfire on flickr.

4 comments:

  1. fattahhhh nymeta thynwa KE ta meyla 10 k innwa NA6819 ,NA6833,NA6892,NA6895,NA6896,NA6897 ,NA6898 ,NA7044,NA7048 & NA7062

    ReplyDelete
    Replies
    1. kelaniya aadarsha dipowak karana welawe deepu bus tika! :)

      Delete
  2. HG ta meyla 13k innawa NA7001(HG2) 6993(HG20) 7017HG23)7035(HG24)7046HG28 7055(HG30)7059(HG31)7003(HG33)6996(HG36)7147(HG59)7173(HG109)7126(HG114) &6894(HG127 mewain 7147 7173& 7126 TATA

    ReplyDelete
  3. colombo bus eka dala nane. NB1201

    ReplyDelete