Saturday, July 11, 2015

TATA 1510c Turbo bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, TATA 1510 c Turbo bus (KP 145 / NA-7116) at Anuradhapura with a special tour. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 c බස් රථයක් අනුරාධපුර දී. ශ්‍රී ලංගම මැනුම් වලට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් නිපදවූ බඳකින් යුක්ත මෙම බස් රථ 2009 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගත්තේ විශේෂ චාරිකාවක් යටතේ ධාවනය වන අවස්ථාවකය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...