Saturday, August 8, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Matale depot

This photo was taken on June 16, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ML 54 / ND-9654) at the Kalutara bus stand. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Matale and Aluthgama via Kandy, Kegalle, Pasyala, Kirindiwela, Hanwella, Meepe, Hoarana and Kalutara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කළුතර බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර, කෑගල්ල, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, මීපේ, හොරණ හා කළුතර හරහා මාතලේ හා අළුත්ගම අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment: