Friday, February 14, 2014

SLCTB bodied TATA LP 1210/36 modified bus from SLTB Matale depot

This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, SLCTB bodied TATA TATA LP 1210/36 bus (ML 04 / 29ශ්‍රී0778) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති රථය මෑත කාලීනව සම්පූර්ණ අළුත්වැඩියාවක් සිදු කර නැවත ධාවනයට එකතු කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ වටගොඩ හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This bus before the repair (0918/2010 at Matale bus stand) -- බස් රථය යලි අළුත්වැඩියාවට පෙර එහි මුල් පෙනුම 2010 සැප්තැම්බර් මස 18 වන දින මාතලේ බස් නැවතුමේ දී. 
This photo was taken on September 18 2010, in Matale, Central, LK, using a Canon PowerShot A580
Click for the full size picture.

2 comments:

  1. මේ අපි නුගගහ ළඟ නැවතුමේදී උදේට දකින වටගොඩ බස් එක නේ! හරිම සතුටුයි! තව තවත් බස් ගැන ලියන්නට, මේ වටිනා කාර්ය ඉදිරියට කරගෙන යන්නට දිරිය ශක්තිය පතමි.

    ReplyDelete
  2. Can you also post the photo of the front inside sections please?

    ReplyDelete