Wednesday, March 12, 2014

CTB bodied Mercedes Benz LP 312/42 bus from SLCTB Matale depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri  Lanka Central Transport Board (SLCTB) Matale depot, CTB bodied Mercedes Benz LP 312/42 bus (ML 81 / 23ශ්‍රී4680) playing on the Kandy- Matale route in 1980's. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මාතලේ ඩිපෝවට අයත්, ලංගම බඳ සැකසූ මර්සිඩීස්-බෙන්ස්  LP 312/42  වර්ගයේ බස් රථයක් මාතලේ සිට මහනුවර බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. ඡායාරූපය: Dave Spencer

13 comments:

  1. මේ 1113 බස් ගැන මීට කලින් දවසකත් මං කමෙන්ට් එකක් දැම්මා වගේ මතකයි. 1113 බස් සීරීස් දෙකක් ලංගමයේ තිබුනා. පරණ සීරීස් එක 23 ශ්‍රී 2400 - 2500 කාණ්ඩ වලත් ‍අළුත් සීරීස් එක 23 ශ්‍රී 3600-4000 කාණ්ඩ වලත් තිබුනු බවයි මට මතක. (එහෙම නැතිනම් මං කමෙන්ට් කරන්න හිතාගෙන ඉන්න අතරෙ වෙනත් කෙනෙක් කමෙන්ට් කරල තිබුන වෙන්න ඕනැ.) මේ සීරීස් දෙකේ කැපිල පෙනෙන වෙනස් කම් තිබුනා. ගියර් ලීවර් එක, එන්ජිම කවර් කරල තිබුන හැටි, ස්ටියරිං වීල් එක, ඉස්සරහ ෂෙල් එක, මේ ඔක්කොම වෙනස්. හැබැයි මේ ‍බ්ලොග් එකේ කවදාවත් 1113 අළුත් සීරීස් එකේ බස් එකක පින්තූරයක් දාල තිබුනෙ නෑ.
    මේ පින්තූරයෙ තියන බස් එක මට පෙනෙන විදිහටනම් පරණම ‍ටාටා සීරීස් එකේ වගේ. ඉස්සරහ බෙන්ස් මාක් එක තියන බව ඇත්ත. ඒත් 23ශ්‍රී 4200 සීරීස් එකේ ගොඩක් තිබුනෙ ටාටා. ඒව ටාටා කිව්වත් ගොඩක් කෑලි බෙන්ස්ම තමයි.
    මෙතන තියනවා විදේශීය බස් එකක් මං මේ කියන 1113 සීරීස් එකේ.

    ReplyDelete
    Replies
    1. Me bus eka meeta kalin dhawanaya une (Matale-maraka) 1985 wage..

      Delete
  2. Dekkath sepaae..niyama photo ekakk...podikaale mathak wenne mey wage photo dekkama.driver kekek ekale supri weerayek bus ekak kiyanne apeema deyak wage.... niyamaee....thanks oyage blog eke mey wage post danawata.....

    ReplyDelete
  3. Dekkath sepaae..niyama photo ekakk...podikaale mathak wenne mey wage photo dekkama.driver kekek ekale supri weerayek bus ekak kiyanne apeema deyak wage.... niyamaee....thanks oyage blog eke mey wage post danawata.....

    ReplyDelete
  4. me bus danata dawanayen iwath karala hari kohewath dakinna tiyeda dan na?

    ReplyDelete
    Replies
    1. mewa thiyenawa Supply division ehema. KN depot eke thiyenne me wage ekak. ape site eke athi. balanna :)

      Delete
  5. HI,
    This bus route should correct as Handungamuwa-Kandy ( via Na-ula, Matale) or Dehiattakandiya-Kandy ( via Na-ula, Matale).

    ReplyDelete
  6. දකිනකොටත් පුදුම සන්තෝසයක්! නෑයෙක් යාළුවෙක් වගේ....මේ අපේ බස්නේ.....! බොහොම ස්තුතියි ඔබට!

    ReplyDelete
  7. This is not a Mercedes 1113. the 1113s came before 23 srt 4000 series. It is a Tata 1210 one of the initial B type buses,

    ReplyDelete
  8. This is not a Mercedes 1113. the 1113s came before 23 srt 4000 series. It is a Tata 1210 one of the initial B type buses,

    ReplyDelete
  9. Me bus eka kandy dhawanaya unata, Meka MATLE - MARAKA R/N 580 dhawanaya karanne.

    ReplyDelete
  10. UTHPALA,mema bus Indiawe Tata Engineering & Locomotive copany ,ye thamay hadalathiyenne 1969 Body nipauma Allwin/ Ruby(india) Chassis model Benz-LP312/42 Engine model Benz-OM312(110hp) Mewa RMVeka Tata Benz namin thamay liyapadinchi karala thiyenne.

    ReplyDelete