Thursday, June 14, 2018

සජීව ලිපිය: 2018 ජුනි මස 13 දින ප.ව. 3.25 ට මාතලේ නගරයේ දී.

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
1999 වසරේ ධාවනයට එක්වී ඇති ලටෙක් බඳ සහිත මෙම ටාටා LP 1510/52 බස් රථ මේ වන විට දැක ගැනීමට හැක්කේ ද කලාතුරකිනි. එහෙත් අද දින මාතලේ නගරයට පැමිණි මාහට නගර මධ්‍යයේ පිහිටි බස් නැවතුම්පොළ අසල දී වසර 18ක සේවා කාලයක් ඉක්මවූ මෙම සමකාලීනයන් දෙදෙනා (ML 18 / 63-4841 සහ ML 19 / 63-4846) එකවර දක්නට ලැබුණි.

No comments:

Post a Comment