Wednesday, July 20, 2016

Ruby bodied TATA 1510 D Padaviprapthi bus from SLTB Kotmale depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot TATA 1510 D Ruby bodied single door bus (GH-4431) at Kataragama. This bus rehabilitated (2014) by Kotmale depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් ටාටා 1510 D වර්ගයේ තනි දොර බස් රථයක් කතරගම දී.රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2001 වසරේ පමණය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් කොත්මලේ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

No comments:

Post a Comment