 |
This photo was taken on January 28, 2016, in Udugama, Southern, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 42-seater Ashok Leyland Viking 193 Turbo bus (UG 26 / NC-0082) in the depot premises. The bus, fully made in India, was added to the depot fleet in 2014 and, at the time the photo was taken, it used to operate on the 'Ihala Udugama - Galle' route under route number 427/1. This photo was taken in January 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. මාර්ග අංක 427/1 යටතේ ඉහළ උඩුගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2016 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.
No comments:
Post a Comment