Friday, January 29, 2016

Ashok Leyland Viking TVS bodied bus from SLTB Udugama depot

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (63-3173) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. මාර්ග අංක 369 යටතේ උඩුගම  හා අකුරැස්ස අතර ධාවනයට යොදවා තිබූ බස් රථයට ඉන්ධන සපයමින් තිබෙන අවස්ථාවකි.

No comments:

Post a Comment