Showing posts with label Tow Truck. Show all posts
Showing posts with label Tow Truck. Show all posts

Thursday, August 9, 2018

SLTB Gampaha regional Ashok Leyland Comet tow truck

This photo was taken on August 02, 2018 in Wewaldeniya, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional, Ashok Leyland Comet tow truck (GF-5933) at Wewaldeniya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් වේවැල්දෙණියේ දී. රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත.

Tuesday, March 20, 2018

TATA Mercedes Benz LP 312/32 tow truck from SLTB Kandy North depot

This photo was taken on November 07, 2017 in Hasalaka, Central, LK, using a SAMSUNG SM-G530H.
Click for the full size picture.
Sri Lanka Transport Board Kandy North depot, TATA Mercedes Benz LP 312/32 tow truck (24ශ්‍රී8580) in the Udadumbara depot premises. Acquired in 1975 in CTB service. Photo by: Nihal Peiris -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ටාටා මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථය උඩදුම්බර ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1975 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත. සමකාලීන, මහනුවර දකුණ ඩිපෝවට අයත් (24ශ්‍රී8596) රථයද පසෙකින් දිස් වේ. උඩදුම්බර ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ වෙන්දේසියට රැගෙන යාම පිණිස ඩිපෝවට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය: නිහාල් පීරිස් මහතා (ස.ක.ඉ. - ශ්‍රී ලං.ග.ම.- උඩදුම්බර ඩිපෝව)

Sunday, October 8, 2017

SLTB North regional Ashok Leyland tow truck

This photo was taken on September 22, 2017 in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) North regional Ashok Leyland Tow truck (28ශ්‍රී2384) in the Jaffna depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උතුරු ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් යාපනය ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, අලුත්වැඩියා කරන ලද එන්ජින් කට්ටලයක් ඔසවාගෙන යාටම සහාය වෙමින්. මුලින් දකුණු කොළඹ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ තිබී ඇති මෙම රථය පසු කාලීනව ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශිකය හා එක්ව ඇත. කොළඹ ප්‍රාදේශිකය මගින් ධාවනයෙන් ඉවත් කොට තිබියෙදී, උතුරු ප්‍රාදේශිකය වෙත පවරාගෙන මෙලෙස සේවා සඳහා එක් කර ඇත.

Wednesday, August 10, 2016

SLTB Southern Regional Ashok Leyland Tow truck

This photo was taken on March 27, 2014 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern regional Ashok Leyland Tow truck (40ශ්‍රී7006) in the Udugama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දකුණු (රුහුණු) ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් උඩුගම ඩිපෝ පරිශ්‍රයේ දී.

Tuesday, February 23, 2016

Ashok Leyland tow truck from SLTB Sabaragamuwa regional office

This photo was taken on February 19, 2016 in Avissawella, Sabaragamuwa, LK.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Sabaragmuwa regional Ashok Leyland tow truck (GG-0587) in the Avissawella depot premises. (Images are copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සබරගමුව ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් අවිස්සාවේල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. (ඡායාරූපවල අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

This photo was taken on February 19, 2016 in Avissawella, Sabaragamuwa, LK.
Click on the image for full size picture.

Friday, September 19, 2014

Ashok Leyland tow truck from SLTB Rajarata regional office

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rajarata regional office, Ashok Leyland tow truck (28ශ්‍රී5422) in the Anuradhapura depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රජරට ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් අනුරාධපුර ඩිපෝ පරිශ්‍රයේ රජරට ප්‍රාදේශීය ගබඩා සංකීර්ණය ඉදිරිපිට දී. රථය 1981 වසරේ සේවයට එක් වී ඇත.

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථයේ භාරකරු, ඉංජිනේරු වැඩ මූලික, පළවන ශ්‍රේණියේ කාර්මික රියදුරු එම්. ඩබ්. සරත් කීර්තිනාම මහතා.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, November 29, 2013

Mercedes Benz LP 312/32 tow truck from SLTB Uva regional office

This photo was taken on November 28, 2013 in Keppetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, Mercedes Benz LP 312/32 tow truck (24ශ්‍රී8578)n the Keppetipola depot premises. Acquired to the CTB in 1973. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශිකයට අයත්, මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථයක් කැප්පෙටිපොල ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1973 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත.

This photo was taken on November 28, 2013 in Keppetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 29, 2013

Ashok Leyland Comet 4XZ tow truck from SLTB Polonnaruwa

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Comet 4XZ tow truck (48-9015) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් 4XZ වර්ගයේ දොඹකර රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 1997 වසරේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 21, 2013

TATA LPT 1210/32 tow truck from SLTB Wayamba regional office

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wayamba regional, TATA LPT 1210/32 tow truck (26ශ්‍රී0436) near the Kurunegala south depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වයඹ ප්‍රාදේශිකයට අයත් ටාටා LPT 1210/32 වර්ගයේ දොඹකර රථය කුරුණෑගල දකුණ ඩිපෝව අසල දී. රථය 1977 වසරේ ධාවනයට එක් වූවකි.

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, July 11, 2013

TATA Mercedes Benz LP 312/32 tow truck from SLTB Kandy south depot

This photo was taken on May 04, 2017 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, TATA Mercedes Benz LP 312/32 tow truck (KS 84 / 24ශ්‍රී8596) in the depot premises. Acquired in 1975 in CTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථය ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1975 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත.

Towing an abandoned, Ruby bodied TATA LP 1510/52 bus (63-4114) in February 2021 -- ධාවනයෙන් ඉවත් කල වසර 21 ක් පමණ පැරණි, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහනුවර දකුණ ඩිපෝවේ සිට යටිනුර ඩිපෝ පරිශ්‍රය දක්වා ඔසවාගෙන එමින්.

In May 2013 -- 2013 වසරේ මැයි මස, අලුත්වැඩියාවට පෙර
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 5, 2013

Ashok Leyland Comet tow truck from SLTB Colombo regional office

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo regional, Ashok Leyland Comet tow truck (28ශ්‍රී7950) in the Kasbewa depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් කැස්බෑව ඩිපෝ පරිශ්‍රයේ දී. පැරණි කලම්බෝ රයිඩර් බස් රථයක බඳ ඉවත් කර එම තට්ටුවට නව බඳක් බද්ධ කිරීම සඳහා පැරණි බඳ ඔසවා ඉවත් කිරීමට සූදානමින්.

මෙම රථය ඒකල ලක්දිව වැඩපොළේ පූර්ණ අලුත්වදියාවකට ලක්වීමෙන් පසු 2015 දෙසැම්බර් මස 16 දින කොළඹ දී.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 12, 2013

SLTB Kaluthara regional Leyland Comet tow truck

This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluthara regional, Leyland Comet tow truck (22ශ්‍රී8893) in the Kalutara depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ප්‍රාදේශිකයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් කළුතර ඩිපෝ පරිශ්‍රයේ දී.

ඡායාරූප ලබාගැනීමේ දී සහය දුන්, කළුතර ප්‍රාදේශීය කළමනාකරු (ධාවන) මුතුකුමාරණ මහතා, කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතා යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය.

Wednesday, January 30, 2013

SLTB Nuwara-Eliya regional Ashok Leyland Comet tow truck

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwarala-Eliya regional, Ashok Leyland Comet tow truck (GF-9145) in front of the Nuwara-Eliya depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් නුවරඑලිය ඩිපෝව ඉදිරිපිට දී.

Rear view of the Tow truck -- මෙම දොඹකර රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.