Wednesday, June 5, 2013

Ashok Leyland Comet tow truck from SLTB Colombo regional office

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo regional, Ashok Leyland Comet tow truck (28ශ්‍රී7950) in the Kasbewa depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් කැස්බෑව ඩිපෝ පරිශ්‍රයේ දී. පැරණි කලම්බෝ රයිඩර් බස් රථයක බඳ ඉවත් කර එම තට්ටුවට නව බඳක් බද්ධ කිරීම සඳහා පැරණි බඳ ඔසවා ඉවත් කිරීමට සූදානමින්.

මෙම රථය ඒකල ලක්දිව වැඩපොළේ පූර්ණ අලුත්වදියාවකට ලක්වීමෙන් පසු 2015 දෙසැම්බර් මස 16 දින කොළඹ දී.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments: