Friday, September 19, 2014

SLTB Rajarata regional Ashok Leyland tow truck

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Rajarata regional classic Ashok Leyland tow truck (28ශ්‍රී5422) in the Anuradhapura depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) රජරට ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ පැරණි දොඹකර රථයක් අනුරාධපුර ඩිපෝ පරිශ්‍රයේ රජරට ප්‍රාදේශීය ගබඩා සංකීර්ණය ඉදිරිපිට දී. රථය 1981 වසරේ ශ්‍රීලංගම හා එක් වී ඇත.

Rear view of the Tow truck -- මෙම දොඹකර රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

රථයේ භාරකරු, ඉංජිනේරු වැඩ මූලික, පළවන ශ්‍රේණියේ කාර්මික රියදුරු එම්. ඩබ්. සරත් කීර්තිනාම මහතා.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...